Lihini Hela Lyrics by Indrachapa Liyanage
Lihini Hela (ලිහිණි හෙළ) is a Sinhala song sung by Indrachapa Liyanage. The lyrics were written by Manjula Wediwardana, and the music is composed by Ruwan Walpola. This page presents the Lihini Hela lyrics in Sinhala script (ලිහිණි හෙළ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Lihini Hela |
|---|---|
| SINGER | Indrachapa Liyanage |
| LYRICIST | Manjula Wediwardana |
| COMPOSER | Ruwan Walpola |
| VIEWS | 14 |
| UPDATED |
Lihini Hela Lyrics
Me mekulu gomuwe
Ma eyamaya hewwwe
Ae elupul mala se hinahi
Raa ganadura niwwwe
Lihiniye daase kimiduna
Ninnadayee rahasin hinahuna
Mihidume susume weluna
Me hele pathulata
Sathapunu daa hadawatha
Daenuna jeewithe daenuna
Lihiniye daase sangawuna
Santhanayee sihinen aeharuna
Mihidume paa wewee raendunaලිහිණි හෙළ ගී පද
මේ මේකුළු ගොමුවේ
මා ඇයමය හෙව්වේ
ඈ එලුපුල් මල සේ හිනැහී
රෑ ගණදුර නිව්වේ
ලිහිණියේ දෑසේ කිමිදුණා
නින්නාදයේ රහසින් හිනැහුණා
මිහිදුමේ සුසුමේ වෙලුණා
මේ හෙළේ පතුළත
සැතපුණු දා හදවත
දැනුණා ජීවිතේ දැනුණා
ලිහිණියේ දෑසේ සැඟවුණා
සන්තානයේ සිහිනෙන් ඇහැරුණා
මිහිදුමේ පා වෙවී රැඳුණාRelated Songs and Tags
Lihini Hela LyricsLihini Hela Lyrics Englishලිහිණි හෙළලිහිණි හෙළ ගීතයේ පද පෙළLyrics With TransliterationIndrachapa Liyanage SongsIndrachapa Liyanage LyricsLiyanage LyricsRuwan Walpola ComposerManjula Wediwardana Lyricist