Irunu Aththatu Lyrics by Indrachapa Liyanage
Irunu Aththatu (ඉරුණු අත් තටු) is a Sinhala song sung by Indrachapa Liyanage. This page presents the Irunu Aththatu lyrics in Sinhala script (ඉරුණු අත් තටු ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Irunu Aththatu |
|---|---|
| SINGER | Indrachapa Liyanage |
| VIEWS | 4 |
| UPDATED |
Irunu Aththatu Lyrics
Ahasa hiru gini dewenna
Sanda gilee watha nobalaa
Bindunu thuru path wisiree rudhu sulange
Kaa gasaa handaa
Rasa risi lese
Bingu rada nathi lowe
Pidu mala rahasine rahasine
Pethi hakulalaa giye ai giye
Ruhiru maa ura galanaa
Hada pegee iki bindinaa
Irunu ath thatu petalee mal natuwe
Wedanaa gene
Bol pini pisu numbe nethage
Athangili thudu pawaa welapethe
Supipuna mal dahas athare
Nelu kusumiya giye hera giyeඉරුණු අත් තටු ගී පද
අහස හිරු ගිනි දැවෙනා
සඳ ගිලී වත නොබලා
බිඳුණු තුරු පත් විසිරී රුදු සුලඟේ
කෑ ගසා හඬා
රස රිසි ලෙසේ
බිඟු රද නැති ලොවේ
පිදු මල රහසිනේ රහසිනේ
පෙති හකුලලා ගියේ ඇයි ගියේ
රුහිරු මා උර ගලනා
හද පෙඟී ඉකි බිඳිනා
ඉරුණු අත් තටු පැටලී මල් නටුවේ
වේදනා ගෙනේ
බොල් පිනි පිසු නුඹේ නෙතගේ
අතැඟිලි තුඩු පවා වැලපෙතේ
සුපිපුන මල් දහස් අතරේ
නෙළු කුසුමිය ගියේ හැර ගියේ
Performances of Irunu Aththatu
Cover versions, live performances, and reality-show contestant performances of “Irunu Aththatu” on YouTube.
Reality Show Performances · 3
▶Reality ShowAbhishek Ravichandran | Irunu Aththatu (ඉරුණු අත්තටු) | The Knockouts | The Voice Sri LankaAbhishek Ravichandran
▶Reality Showඉරුණු අත්තටු Vidusha Rajaguru I Dream Star Season 11 | Final 12Indrachapa Liyanage
▶Reality ShowIrunu Aththatu (ඉරුණු අත් තටු) - Vidusha Rajaguru | Dream Star Season 11 | Top 12 | TV DeranaVidusha Rajaguru
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Irunu Aththatu LyricsIrunu Aththatu Lyrics Englishඉරුණු අත් තටුඉරුණු අත් තටු ගීතයේ පද පෙළLyrics With TransliterationIndrachapa Liyanage SongsIndrachapa Liyanage LyricsLiyanage Lyrics

