Pni Diya Galana Lyrics
“Pini diya galana sonduru manaye” (පිණි දිය ගලනා සොඳුරු මානයේ), Pni Diya Galana (පිණි දිය ගලනා) lyrics: a Sinhala song of nostalgia sung by Indrachapa Liyanage and Kasun Kalhara, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Pini diya, and in Sinhala it is පිණි දිය ගලනා ගී පද.
| SONG | Pni Diya Galana |
|---|---|
| SINGER | Indrachapa Liyanage, Kasun Kalhara |
| CATEGORY | Nostalgia |
| VIEWS | 16 |
| UPDATED |
Pni Diya Galana Lyrics Singlish
Pini diya galana sonduru manaye
Piripun minisa mama vemi sadaye
Sithuwili pupura meevitha manaye
Dhavana pathayen igili yami heenaye
Devadunnaka dekopul kodura mata ingi meruwa
Paara addara vetakin podi lamayek ebila beluwa
Daara vessaka thememin palangatiyek hondatama netuwa
Keeva nahana detholak mage tholpethi ahin hepuwa
Samanal rala vith rahase osava gena gos ma
Arumosam nathi ahase sangava thibuna
පිණි දිය ගලනා ගී පද
පිණි දිය ගලනා සොඳුරු මානයේ
පිරිපුන් මිනිසා මම වෙමි සාදයේ
සිතුවිළි පුපුරා මීවිත මානයේ
ධාවන පථයෙන් ඉගිලී යමි හීනයේ
දේවදුන්නක දෙකොපුල් කොඳුරා මට ඉඟි මැරුවා
පාර අද්දර වැටකින් පොඩි ළමයෙක් එබිලා බැලුවා
දාර වැස්සක තෙමෙමින් පළඟැටියෙක් හොඳටම නැටුවා
කීව නාහන දෙතොලක් මගෙ තොල්පෙති අහින් හැපුවා
සමනල් රල විත් රහසේ ඔසවා ගෙන ගොස් මා
අරුමෝසම් නැති අහසේ සඟවා තිබුණා
Related Songs and Tags
Pni Diya Galana LyricsPni Diya Galana Lyrics Englishපිණි දිය ගලනාපිණි දිය ගලනා ගීතයේ පද පෙළLyrics With TransliterationIndrachapa Liyanage SongsIndrachapa Liyanage LyricsLiyanage Lyrics