Sinhayo (Cover Version) Lyrics by Indrachapa Liyanage
Sinhayo (Cover Version) (සිංහයෝ) is a Sinhala song sung by Indrachapa Liyanage. The music is composed by Ruwan Walpola. This page presents the Sinhayo (Cover Version) lyrics in Sinhala script (සිංහයෝ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sinhayo (Cover Version) |
|---|---|
| SINGER | Indrachapa Liyanage |
| COMPOSER | Ruwan Walpola |
| VIEWS | 10 |
| UPDATED |
Sinhayo (Cover Version) Lyrics
Jaya temba kara abiman hova viruvan lesin aedena
Rupa teda vida surakum dara singhayan namin divura
Ran ruwan baendi asipathak gena mulu lokayak parada
Siyavarak nova dasavarak thawa me deshayama dinava
Singhayo singhayo...
Nilambara pura aendi ru rata mevu jaya gi ada numbe
Vankagiriyaen hamana sulange raedunu gi ada numbe
Asani vaesi handaga handaddi paeyu ran hiru se
Numbe namin me yadinne jaya patha deshaye
Deshaye jaya kodi dara me sak siyak dena
Oda vaeduvada santhosin senaviyan numba rakina
Singhayan nam pelaharin neka harambayan mavala
Saki sande pavasam mese dinvami ape Lanka...සිංහයෝ ගී පද
ජය ටැඹ කරා අභිමන් හොවා විරුවන් ලෙසින් ඇදෙනා
රූප තෙද විදා සුරැකුම් දරා සිංහයන් නමින් දිව්රා
රන් රුවන් බැඳී අසිපතක් ගෙන මුළු ලෝකයක් පරදා
සියවරක් නොව දසවරක් තව මේ දේශයම දිනවා
සිංහයෝ සිංහයෝ...////
නිලඹර පුරා ඇඳි රූ රටා මැව් ජය ගී අද නුඹේ
වංකගිරියෙන් හමන සුළඟේ රැඳුනු ගී අද නුඹේ
අසනී වැසි හඬගා හඬද්දී පෑයූ රන් හිරු සේ
නුඹේ නමින් මේ යදින්නේ ජය පත දේශයේ
දේශයේ ජය කොඩි දරා මේ සක් සියක් දෙනා
ඔද වැඩුවද සන්තොසින් සෙනවියන් නුඹ රකින
සිංහයන් නම් පෙළහරින් නෙක හරඹයන් මවලා
සකි සඳේ පවසම් මෙසේ දිනවමි අපේ ලංකා...Performances of Sinhayo (Cover Version)
Cover versions, live performances, and reality-show contestant performances of “Sinhayo (Cover Version)” on YouTube.
Reality Show Performances · 9
▶Reality ShowSinhayo - සිංහයෝ | Shammi Franando | Hiru Star 2018-07-28Sinhayo
▶Reality ShowTharindu Perera | Sinhayo (සිංහයෝ) | Blind Auditions | The Voice Sri LankaTharindu Perera
▶Reality ShowSinhayo (සිංහයෝ) | Hirusha Fernando | Dream Star Season 11 | TV DeranaSinhayo
▶Reality ShowSinhayao (සිංහයෝ) | Awishka Weragoda | Hiru Star Season 05Sinhayao
▶Reality ShowSinhayo - සිංහයෝ | Akash Nethmina Hiru Star Season 3 | Episode 15Sinhayo
▶Reality Showදියවන්නා කුමාරියේ + අහන් ඉන්න + සිංහයෝ (mash up cover song )diyawanna kumariye,ahan inna,sinhayoදියවන්නා කුමාරියේ + අහන් ඉන්න + diyawanna kumariye,ahan inna,sinhayo
▶Reality ShowSinhayao (සිංහයෝ) | Awishka Weragoda | Hiru Star Season 05Sinhayao
▶Reality ShowSinhayo | සිංහයෝ | Indrachap liyanage song cover by Malindu chathuranga | මලිදු චතුරංගSinhayo
▶Reality ShowSinhayo (සිංහයෝ) Cover SongSinhayo Cover Song
Cover Versions · 12
▶CoverSinhayao | සිංහයෝ | Indrachapa Liyanage | Coke RED | @RooTunesRoo Tunes
▶Coverසිංහයෝ | Tribute to Sri Lankan CricketSadish Madushan
▶CoverSinhayo (සිංහයෝ) Acoustic Cover by Dasun MadushanDasun Madushan
▶Cover"සිංහයාට කෙසේ වෙතත් ඔයා ගැන නම් බයයි පුතේ" අමල්ගෙන් චමෝද්ට සැර පහරක්...Hiru Star
▶CoverSinhayo (සිංහයෝ) Cover by Manuja Nishshanka Ft. Supun Salitha | Cover Song | New Sinhala Songs 2020Supun Salitha
▶CoverSinhayo සිංහයෝ | Remix VersionPulseShift
▶CoverSinhayo | සිංහයෝ | Kokila Pawan Cover Songs | Ma Nowana mama | Cover Version | MX MUSICMX MUSIC
▶CoverSinhayo|සිංහයෝ| Indrachapa Liyanage Ft.-9D Audio (Mix By Sri Lankan Beats)Sri Lankan Beats
▶CoverSinhayo (සිංහයෝ) - Guitar CoverThish
▶CoverSinhayo(සිංහයෝ) cover by Kokila Pawan Jayasooriya(කෝකිල පවන් ජයසූරිය)acoustic lk
▶CoverSinhayo | සිංහයෝ | Kokila Pawan JayasooriyaLiVi Aqua Plants
▶CoverSinhayo | සිංහයෝ | Cover | Powerful Sri Lankan Rock VersionDILZY X
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sinhayo (Cover Version) LyricsSinhayo (Cover Version) Lyrics Englishසිංහයෝසිංහයෝ ගීතයේ පද පෙළLyrics With TransliterationIndrachapa Liyanage SongsIndrachapa Liyanage LyricsLiyanage LyricsRuwan Walpola Composer