Awakashaye Lyrics by Indrachapa Liyanage
Awakashaye (අවකාශයේ) is a Sinhala song sung by Indrachapa Liyanage. This page presents the Awakashaye lyrics in Sinhala script (අවකාශයේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Awakashaye |
|---|---|
| SINGER | Indrachapa Liyanage |
| VIEWS | 4 |
| UPDATED |
Awakashaye Lyrics
avakaashaye anantayatath ehaa
imak nimak nathi konak soyaa
hitha igillenna hadai
kandu daelee haelena
nohaelee baendena meedoome
gal vee heethalen midunuu
sithuwili pindayak
kandu daelee haepi diyavee
galai diyavee galai
avakaashaye anantayatath ehaa
imak nimak nathi konak soyaa
galavunu piyaapathin seema bandee
kandu daela meedoome piriyamin
vaedee muth noselvee
noselvee
galvee heethalen midunuu
sithuwili pindayak
kandu daelee haepi diyavee
diyavee galai diyaveeඅවකාශයේ ගී පද
අවකාශයේ අනන්තයටත් එහා
ඉමක් නිමක් නැති කොනක් සොයා
හිත ඉගිල්ලෙන්න හදයි
කඳු දෑලේ හැලෙන
නොහැලී බැඳෙන මීදුමේ
ගල් වී හීතලෙන් මිදුනූ
සිතුවිලි පින්ඩයක්
කඳු දෑලේ හැපී දියවී
ගලයි දියවී ගලයි
අවකාශයේ අනන්තයටත් එහා
ඉමක් නිමක් නැති කොනක් සොයා
ගැලවුණු පියාපතින් සීමා බඳී
කඳු දෑල මීදුමේ පිරියමින්
වැදී මුත් නොසෙල්වී
නොසෙල්වී
ගල්වී හීතලෙන් මිදුනූ
සිතුවිලි පින්ඩයක්
කඳු දෑලේ හැපී දියවී
දියවී ගලයි දියවී
Performances of Awakashaye
Cover versions, live performances, and reality-show contestant performances of “Awakashaye” on YouTube.
Live Performances · 1
Cover Versions · 8
▶CoverStereomiinds - Awakashaye (අවකාශයේ)Stereomiinds
▶Coverසුරතාන්තයක් Surathanthayak | Indrachapa LiyanageKashyapa Kuruppuarachchi
▶Coverඅවකාශයේ (Awakashaye) Sinhala Rock Song - Dhanushka PrabhathDhanushka Prabhath
▶Coverඅවකාශයේ | Awakashaye - Thuvindu Muthukumara ft BLACKAAsiT Studios
▶CoverAWAKASHAYE- INTERSTELLAR | අවකාශයේ | Music VideoFeel The Soul
▶CoverAwakashaye - Indrachapa LiyanageRockRock TV
▶CoverROCKCLUSIVE 2 : SILENCE OF LOUD (S.O.L) - අවකාශයේMonolithic Studios
▶CoverAwakashaye අවකාශයේනෑ_මල්_
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Awakashaye LyricsAwakashaye Lyrics Englishඅවකාශයේඅවකාශයේ ගීතයේ පද පෙළLyrics With TransliterationIndrachapa Liyanage SongsIndrachapa Liyanage LyricsLiyanage Lyrics
