Mal Wasanthe (Diganthe) Lyrics
“Mal wasanthe ae kohedo man mulavee” (මල් වසන්තේ ඈ කොහේදෝ මං මුලාවී): Mal Wasanthe (Diganthe) (මල් වසන්තේ (දිගන්තේ)) lyrics, a Sinhala heartbreak song sung by Indrachapa Liyanage and Pop Punk, with words and music by Pop Punk, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is මල් වසන්තේ (දිගන්තේ) ගී පද.
| SONG | Mal Wasanthe (Diganthe) |
|---|---|
| SINGER | Indrachapa Liyanage, Pop Punk |
| LYRICIST | Pop Punk |
| COMPOSER | Pop Punk |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 14 |
| UPDATED |
Mal Wasanthe (Diganthe) Lyrics Singlish
Mal wasanthe ae kohedo man mulavee...
Me dasanthe ae kohedo man soyavee
Mal wasanthe man gee gayavee mulavee...
(Paavee yaavee sihina mayamkaaree
Sihine taniwee me diganthe paavee...//)
Me diganthe paavee...
Mal madahas taru udahas as karagena yanna
Mage hada gabe pas wunu taruwalu kaavalu
Valukaavan yathata usama thanin yalla thaw thanakata
Manasin indrachapayan hiru kiranin velaa
Ghana adura giniyam kalaa thaapayan saapayan
Nisolmana grahalove pava ghanthaarayak
Pera pina prathihaarayak...
Mandaakini mama kana sirabata
Sannasadha adhoraktha veena vatha
Piriwaran ulkaapatha vasi varusaa
Binda daman en hambagena mama ksheerapatha
Unnaa eka gangawak tharuniya
Aasai mata sipa ganna ae thuruliya
Hunnaa wedi maa pannaa damaa
Minisaa ambusemi wuna ekka pruthiviya...
Me diganthe ae nowe do
Mal saraavee ae sugande
Ae mathindo daen hamavee
Me diganthe mal wasanthe
Taru kohedo oba dura aethai maa
Sandu niweddee taru handaavee
Man kohedo...
Paavee yaavee sihina mayamkaaree
Sihine taniwee me diganthe paavee...
(Me diganthe mal wasanthe
Taru kohedo
Sandu niweddee taru handaavee
Man kohedo...//)
(Paavee yaavee sihina mayamkaaree
Sihine taniwee me diganthe paavee...///)මල් වසන්තේ (දිගන්තේ) ගී පද
මල් වසන්තේ ඈ කොහේදෝ මං මුලාවී...
මේ දසන්තේ ඈ කොහේදෝ මං සොයාවී
මල් වසන්තේ මං ගී ගයාවී මුලාවේ...
(පාවී යාවී සිහින මායම්කාරී
සිහිනේ තනිවී මේ දිගන්තේ පාවී...//)
මේ දිගන්තේ පාවී...
මල් මදහස් තරු උදහස් අස් කරගෙන යන්න
මගේ හද ගැබෙ පස් වුනු තරුවලු කාවලු
වාලුකාවන් යටතට උසම තැනින් යල්ලා තව තැනකට
මනසින් ඉන්ද්‍රචාපයන් හිරු කිරනින් වෙලා
ඝන අදුර ගිනියම් කලා තාපයන් සාපයන්
නිසොල්මන ග්‍රහලොවේ පව ඝන්ඨාරයක්
පෙර පින ප්‍රාථිහාරයක්...
මන්දාකිනි මම කන සිරබත
සන්නාසද්ද අධෝරක්ත වීණා වත
පිරිවරන් උල්කාපාත වැසි වරුසා
බිඳ දමන් එන් හඹාගෙන මම ක්ශීරපාත
උන්නා එක ගංගාවක තරුණිය
ආසයි මට සිප ගන්න ඒ තුරුලිය
හුන්නා වැඩි මා පන්නා දමා
මිනිසා අඹුසැමි වුණා එක්ක පෘථිවිය...
මේ දිගන්තේ ඈ නොවේ දෝ
මල් සරාවී ඒ සුගන්දේ
ඈ මතින්දෝ දැන් හමාවී
මේ දිගන්තේ මල් වසන්තේ
තරු කොහේදෝ ඔබ දුර ඈතයි මා
සඳු නිවෙද්දී තරු හඬාවී
මං කොහේදෝ...
පාවී යාවී සිහින මායම්කාරී
සිහිනේ තනිවී මේ දිගන්තේ පාවී...
(මේ දිගන්තේ මල් වසන්තේ
තරු කොහේදෝ
සඳු නිවෙද්දී තරු හඬාවී
මං කොහේදෝ...//)
(පාවී යාවී සිහින මායම්කාරී
සිහිනේ තනිවී මේ දිගන්තේ පාවී...///)
Related Songs and Tags
Mal Wasanthe (Diganthe) LyricsMal Wasanthe (Diganthe) Lyrics Englishමල් වසන්තේ (දිගන්තේ)මල් වසන්තේ (දිගන්තේ) ගීතයේ පද පෙළLyrics With TransliterationIndrachapa Liyanage SongsIndrachapa Liyanage LyricsLiyanage LyricsPop Punk ComposerPop Punk Lyricist