Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links
  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
Legal
  • Privacy Policy
  • Terms of Use
  • DMCA

© 2025 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Indrachapa Liyanage
  3. Natasha Lyrics

Natasha

Indrachapa Liyanage,Kasun Kalhara
Song Details: Singer & Composer Information
Natasha Lyrics in Sinhala (නතාෂා ගී පද) and English by Indrachapa Liyanage and Kasun Kalhara. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Natasha
🎤 SINGER
Indrachapa Liyanage, Kasun Kalhara
👁️ VIEWS
247

Natasha Lyrics

Natasha avidin giya
Piyamba weralin eha

Nile gange iwure
Adamage uyane
Ron sala ae giya
Natasha

Kirillee mal mee tiya
Igillee raene giya

Aayeth aayeth aayeth enawa
Ahase polowe sulange welenawa
Nil nil nil dahane elenawa
Sithse dothole pahase oba ma
Sibinawa sihinen thaewenawa

Pama wee aethata aedi
Meedoome raehanin midee

Hadawathe gini awula
Ma daese gini athura
Ma dawa ae giya
Natasha

Lanwi wenwi duk wee dura gewa
Sayure ralase sihine miyaduna
Sanduge thurule winise lihuna
Ukule lamade sayane oba ma
Senasuna sihine mawenawa

Natasha husmak tiya
Nidalle sakman kala

Nile gange iwure
Adamage uyane
Ron sala ae giya
Natasha

Kirillee mal mee tiya
Igillee raene giya

නතාෂා ගී පද

නතාෂා ඇවිදින් ගියා
පියාඹා වෙරලින් එහා

නයිල් ගඟේ ඉවුරේ
ආදම්ගේ උයනේ
රොන් සලා ඈ ගියා
නතාෂා

කිරිල්ලී මල් මී තියා
ඉගිල්ලී රෑනේ ගියා

ආයෙත් ආයෙත් ආයෙත් එනවා
අහසෙ පොළොවෙ සුළෙඟෙ වෙලෙනවා
නිල් නිල් නිල් දැහැනේ එලෙනවා
සිත්සේ දොතොලේ පහසේ ඔබ මා
සිඹිනවා සිහිනෙන් තැවෙනවා

පමා වී ඈතට ඇදී
මීදුමේ රැහැනින් මිදී

හදවතේ ගිණි අවුලා
මා දෑසේ ගිණි අතුරා
මා දවා ඈ ගියා
නතාෂා

ළංවි වෙන්වි දුක් වී දුර ගෙවා
සයුරෙ රළසේ සිහිනේ මියැදුණා
සඳුගෙ තුරුලෙ විනිසේ ලිහුණා
උකුලේ ළමැදේ සයනේ ඔබ මා
සැනසුනා සිහිනේ මැවෙනවා

නතාෂා හුස්මක් තියා
නිදැල්ලේ සක්මන් කලා

නයිල් ගඟේ ඉවුරේ
ආදම්ගේ උයනේ
රොන් සලා ඈ ගියා
නතාෂා

කිරිල්ලී මල් මී තියා
ඉගිල්ලී රෑනේ ගියා

Frequently Asked Questions

Who sang Natasha?

Indrachapa Liyanage performed Natasha. Indrachapa Liyanage is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Natasha complete lyrics?

You can find the complete Natasha lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Natasha?

Natasha has been viewed 247 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ නතාෂා ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ නතාෂා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Natasha LyricsNatasha Song LyricsNatasha Lyrics Englishනතාෂා Lyricsනතාෂා ගීතයේ පද පෙළLyrics With TransliterationIndrachapa Liyanage SongsIndrachapa Liyanage LyricsLiyanage LyricsLiyanage Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Natasha" or discuss the lyrics with other music lovers.

ShareShare "Natasha" by Indrachapa Liyanage

More from Indrachapa Liyanage

  • Adara Mal Wala Pata Kiyannada Lyrics15 views
  • Adaraya Anshumathrayak Lyrics5 views
  • Adaraye Anshumathrayak Lyrics2 views
  • Ahan Inna Lyrics248 views
  • Ananthayata Yana Lyrics13 views
  • Awakashaye Lyrics2 views
  • Dasin Gilihi Lyrics136 views
  • Irima Udaye Lyrics6 views
  • Irunu Aththatu Lyrics2 views
  • Jayatam Kara Lyrics4 views
  • Jeewithe Sihinayan Lyrics158 views
  • Kurullonge Thatu Sindoth Lyrics3 views
  • Lihini Hela Lyrics10 views
  • Like Unlike Lyrics11 views
  • Mal Wasanthe (Diganthe) Lyrics3 views
  • Piyawuna Lyrics171 views
  • Pni Diya Galana Lyrics2 views
  • Ragum Awasan Lyrics9 views
  • Rosa Peththe Lyrics3 views
  • Sanda Eliya Lyrics7 views
  • Silgaththu Handa Wage Lyrics5 views
  • Sinhayo (Cover Version) Lyrics9 views
  • Sinhayo (Cover)158 views
  • Tharuka Uyanata Lyrics2 views
  • Ulkapathayak Lyrics152 views
  • Walakulak Vee Lyrics6 views
  • View All Songs27 songs

Popular Songs This Week

  • Lasowin (Rush Movie Song) LyricsEranga Jayawardhana
    962 views
  • Aththamma Niwan Gihin LyricsHarshana Disanayake
    161 views
  • Kalakata Pera Ey BethlehemeChristmas Carols
    118 views
  • Yamu Sella Katharagam LyricsKarunarathna Diwulgane
    113 views
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    98 views
  • Me Ape Deshayai LyricsVarious
    80 views
  • Mathakayan Obe LyricsChamara Weerasinghe
    78 views
  • Seenu Handin LyricsChristmas Carols
    64 views
  • Bethleheme ada ra upanna LyricsChristmas Carols
    49 views
  • Ra Tharu Babalanawa LyricsChristmas Carols
    46 views