Ahan Inna Lyrics by Indrachapa LiyanageMekala Gamage
Ahan Inna (අහන් ඉන්න) is a Sinhala song sung by Indrachapa Liyanage and Mekala Gamage. The lyrics were written by Somalatha Herath Manike, and the music is composed by Ruwan Walpola. This page presents the Ahan Inna lyrics in Sinhala script (අහන් ඉන්න ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ahan Inna |
|---|---|
| SINGER | Indrachapa Liyanage, Mekala Gamage |
| LYRICIST | Somalatha Herath Manike |
| COMPOSER | Ruwan Walpola |
| VIEWS | 272 |
| UPDATED |
Ahan Inna Lyrics
Ahan inna, ahagena inna
Mage hita monavada mumunanava
Yaya pura neka neka patin
Mudu mal peti aherenava
Poda vessaka seetala avidin
Hitata ebenava
Kodukara mal renu agin
Suvada bedanava
E suvadin mage husma rata mavanava
Ahan inna, ahagena inna
Mage hita monavada mumunanava
Sili siliye hamana sulanga
Koduranne apatamai
Sathuta misaka duka mokatada
Senehasa mahameerai
Amavake duka duralana
Dahasak tharu kata numbatai
E eliyen delvena lokaya
Matamai magemai
Ahan inna, ahagena inna
Mage hita monavada mumunanavaඅහන් ඉන්න ගී පද
අහන් ඉන්න, අහගෙන ඉන්න
මගෙ හිත මොනවද මුමුණනවා
යාය පුරා නෙක නෙක පාටින්
මුදු මල් පෙති ඇහැරෙනවා
පොද වැස්සක සීතල ඇවිදින්
හිතට එබෙනවා
කෝඩුකාර මල් රේණු අගින්
සුවද බෙදනවා
ඒ සුවදින් මගේ හුස්ම රටා මවනවා
අහන් ඉන්න, අහගෙන ඉන්න
මගෙ හිත මොනවද මුමුණනවා
සිලි සිලියේ හමන සුළඟ
කොඳුරන්නෙ අපටමයි
සතුට මිසක දුක මොකටද
සෙනෙහස මහමෙරයි
අමාවකේ දුක දුරලන
දහසක් තරු කැට නුඹටයි
ඒ එළියෙන් දැල්වෙන ලෝකය
මටමයි මගෙමයි
අහන් ඉන්න, අහගෙන ඉන්න
මගෙ හිත මොනවද මුමුණනවා//Performances of Ahan Inna
Cover versions, live performances, and reality-show contestant performances of “Ahan Inna” on YouTube.
Reality Show Performances · 10
▶Reality ShowSudhara Nuwanpriya - Ahan Inna (අහන් ඉන්න) | Blind Auditions | The Voice Sri LankaSudhara Nuwanpriya
▶Reality ShowKavindya Lakmuthu | Ahan Inna (අහන් ඉන්න) | Blind Auditions | The Voice Teens Sri LankaKavindya Lakmuthu
▶Reality ShowNirmal Dhananjaya - Ahan Inna (අහන් ඉන්න) | Blind Auditions | The Voice Sri LankaNirmal Dhananjaya
▶Reality ShowManna Rathnayake | Ahan Inna ( අහන් ඉන්න ) | Blind Auditions | The Voice Sri LankaManna Rathnayake
▶Reality ShowSajitha Yugan | Ahan Inna (අහන් ඉන්න) | Blind Auditions | The Voice Sri LankaSajitha Yugan
▶Reality ShowSuranga Anjana | Ahan Inna (අහන් ඉන්න) | The Knockouts | The Voice Sri LankaSuranga Anjana
▶Reality Showඒකනම් අහන් ඉන්න ආසයි... | Hiru Star - Season 04ඒකනම් ආසයි...
▶Reality Showඅහන් ඉන්න... අහගෙන ඉන්න | Hiru Star - Season 02 (Rehearsal)... අහගෙන ඉන්න
▶Reality Showඒක නම් අහන් ඉන්න ආස හිතෙනම ගායනයක් | Hiru Star Season 05ඒක නම් ආස හිතෙනම ගායනයක් 😍
▶Reality Showඒක නම් අහන් ඉන්න ආස හිතෙනම ගායනයක් | Hiru Star Season 05ඒක නම් ආස හිතෙනම ගායනයක් 😍
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ahan Inna LyricsAhan Inna Lyrics Englishඅහන් ඉන්නඅහන් ඉන්න ගීතයේ පද පෙළLyrics With TransliterationIndrachapa Liyanage SongsIndrachapa Liyanage LyricsLiyanage LyricsRuwan Walpola ComposerSomalatha Herath Manike Lyricist