Ulkapathayak Lyrics by Indrachapa Liyanage
Ulkapathayak (උල්කාපාතයක්) is a Sinhala song sung by Indrachapa Liyanage. This page presents the Ulkapathayak lyrics in Sinhala script (උල්කාපාතයක් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ulkapathayak |
|---|---|
| SINGER | Indrachapa Liyanage |
| VIEWS | 156 |
| UPDATED |
Ulkapathayak Lyrics
Alu pata walakulu kathawak wath nae
Tharu niwee tharu niwee raathriye...
Sandak nathi ahase aramunak nathuwa man
Gini aran gini aran polowak soyan...
(Ulkapathayak ahase gini aran
Alu welaa polowata wetena ulkapathayak...//)
Ahas kanthaaraye nannaadunanaa jeewithe
Aaloka varsha gewaa aadare aramunak soyaa...
Polowata wetena dewathaa eliyak
Gini gaththa tharu eliyak...
(Ulkapathayak ahase gini aran
Alu welaa polowata wetena ulkapathayak...///)උල්කාපාතයක් ගී පද
අළු පාට වළාකුළු කථාවක් වත් නෑ
තරු නිවී තරු නිවී රාත්‍රියේ...
සඳක් නැති අහසේ අරමුණක් නැතුව මං
ගිනි අරන් ගිනි අරන් පොළොවක් සොයන්...
(උල්කාපාතයක් අහසේ ගිනි අරන්
අළු වෙලා පොළවට වැටෙනා උල්කාපාතයක්...//)
අහස් කාන්තාරයේ නන්නාඳුනනා ජීවිතේ
ආලෝක වර්ෂ ගෙවා ආදරේ අරමුණක් සොයා...
පොළවට වැටෙනා දේවතා එළියක්
ගිනි ගත්ත තරු එළියක්...
(උල්කාපාතයක් අහසේ ගිනි අරන්
අළු වෙලා පොළවට වැටෙනා උල්කාපාතයක්...///)Performances of Ulkapathayak
Cover versions, live performances, and reality-show contestant performances of “Ulkapathayak” on YouTube.
Reality Show Performances · 2
Cover Versions · 12
▶CoverUlkapathayak - Indrachapa Liyanage From www.seevlk.com.mp4seevlk
▶CoverUlkapathayak - Indrachapa LiyanageCan - Fi
▶CoverUlkapathayak - Indrachapa Liyanage (Acoustic Cover)Isaac Timothy
▶CoverUlkapathayak - Indrachapa LiyanageGee Series Music
▶CoverUlkapathayak - Indrachapa Liyanage | Cover by Gayan Pathirana @ToyPianoStudiosToy Piano Studios
▶CoverUlkapathayak - Indrachapa (Cover by Isuru Withanage)i PRODUCTIONS
▶CoverUlkapathayak | Cover | Piumi SenanayakePiumi Senanayake
▶Coverකතකගේ ඇඳ මතට උල්කාපාතයක් - Meteorite crashes through roof of homeBalanna Watinawa
▶CoverUlkapathayak | උල්කාපාතයක් - Cover by Emil B WedandaEmil B Wedanda
▶Coverලංකාවට උල්කාපාතයක් වැදුණොත් මොකද වෙන්නේ? | The Science of Asteroid ImpactEduArts
▶Coverඋල්කාපාතයක් | Ulkpathayak - Cover - Chamith GurusingheChamith Gurusinghe
▶CoverUlkapathayak (උල්කාපාතයක්) cover version| indrachapa liyanage | | Nirmal DissanayakeNirmal Dissanayake
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ulkapathayak LyricsUlkapathayak Lyrics Englishඋල්කාපාතයක්උල්කාපාතයක් ගීතයේ පද පෙළLyrics With TransliterationIndrachapa Liyanage SongsIndrachapa Liyanage LyricsLiyanage Lyrics

