Like Unlike Lyrics
“Ridi ridi hadatti henguman midi nisolmanehi” (රිදී රිදී හැඩත්ති හැඟුමන් මිදි නිසොල්මනෙහි), Like Unlike (ලයික් අන්ල්යික්) lyrics: a Sinhala love song sung by Indrachapa Liyanage, with words by Janaka Perera and music by Jeewantha Hewabandu, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Ridi ridi, and in Sinhala it is ලයික් අන්ල්යික් ගී පද.
| SONG | Like Unlike |
|---|---|
| SINGER | Indrachapa Liyanage |
| LYRICIST | Janaka Perera |
| COMPOSER | Jeewantha Hewabandu |
| CATEGORY | Love Songs |
| VIEWS | 17 |
| UPDATED |
Like Unlike Lyrics Singlish
Ridi ridi hadatti henguman midi nisolmanehi
Aeage nethe aedena eka kandulak ma kere
Mage hadehi vadan gothami
Aeage sirura pura yomu vi
Mage hade hedena e rekha ae kere
E mevum aalindaye e raengum aalinganaye
Mage mathakayan gilagani......
Aalayen ma math vi e gewu kaale pura
Ma hadehi panayaki aeage sitehi venasaki
Eya kese visandevi kiya
E mevum aalindaye e raengum aalinganaye
Mage mathakayan gilagani......
Visandumak ma hamuvi premayen saenasu eda
Ma ha sina si kiwa turulu vi aadare rasayai kiya
E mevum aalindaye e raengum aalinganaye
(Mage mathakayan gilagani......//)ලයික් අන්ල්යික් ගී පද
රිදී රිදී හැඩත්ති හැඟුමන් මිදි නිසොල්මනෙහි
ඈගේ නෙතේ ඇදෙන එක කඳුළක් මා කෙරේ
මාගේ හදෙහි වදන් ගොතමී
ඇගේ සිරුර පුරා යොමු වී
මාගේ හදේ හැදෙන ඒ රේඛා ඈ කෙරේ
ඒ මැවුම් ආලින්දයේ ඒ රැඟුම් ආලින්ගනයේ
මාගේ මතකයන් ගිලගනි......
ආලයෙන් මා මත් වී ඒ ගෙවූ කාලේ පුරා
මා හදෙහි පැනයකි ඇගේ සිතෙහි වෙනසකි
එය කෙසේ විසඳේවී කියා
ඒ මැවුම් ආලින්දයේ ඒ රැඟුම් ආලින්ගනයේ
මාගේ මතකයන් ගිලගනි......
විසඳුමක් මා හමුවී ප්‍රේමයෙන් සැනසූ එදා
මා හා සිනා සී කීවා තුරුළු වී ආදරේ රසයැයි කියා
ඒ මැවුම් ආලින්දයේ ඒ රැඟුම් ආලින්ගනයේ
(මාගේ මතකයන් ගිලගනි......//)
Related Songs and Tags
Like Unlike LyricsLike Unlike Lyrics Englishලයික් අන්ල්යික්ලයික් අන්ල්යික් ගීතයේ පද පෙළLyrics With TransliterationIndrachapa Liyanage SongsIndrachapa Liyanage LyricsLiyanage LyricsJeewantha Hewabandu ComposerJanaka Perera Lyricist