Jeewithe Sihinayan Lyrics by Indrachapa Liyanage
Jeewithe Sihinayan (ජීවිතේ සිහිනයන්) is a Sinhala song sung by Indrachapa Liyanage. This page presents the Jeewithe Sihinayan lyrics in Sinhala script (ජීවිතේ සිහිනයන් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Jeewithe Sihinayan |
|---|---|
| SINGER | Indrachapa Liyanage |
| VIEWS | 164 |
| UPDATED |
Jeewithe Sihinayan Lyrics
Hamana sulange gini del niwe//
Jeevitaye sihinyan nelave
Maayave andurayi danune
Mewena loken midena....
Miringuwa netha getunawe
Senehasa giniganna loke
Avakashe mithya dasathe petire....
Hamana sulange...ජීවිතේ සිහිනයන් ගී පද
හමන සුළඟේ ගිනි දැල් නිවේ//
ජීවිතයේ සිහිනයන් නැළවේ
මායාවේ අඳුරයි දැනුනේ
මැවෙනා ලෝකෙන් මිදෙනා....
මිරිඟුව නෙත ගැටුනාවේ
සෙනෙහස ගිනිගන්න ලෝකේ
අවකාශේ මිථ්‍යා දසතේ පැතිරේ....
හමන සුළඟේ... Related Songs and Tags
Jeewithe Sihinayan LyricsJeewithe Sihinayan Lyrics Englishජීවිතේ සිහිනයන්ජීවිතේ සිහිනයන් ගීතයේ පද පෙළLyrics With TransliterationIndrachapa Liyanage SongsIndrachapa Liyanage LyricsLiyanage Lyrics