Walakulak Vee Lyrics
“Walakulak vi nil ahase//” (වළාකුලක් වී නිල් අහසේ//), Walakulak Vee (වළාකුලක් වී) lyrics: a Sinhala love song sung by Indrachapa Liyanage and Kasun Kalhara, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is වළාකුලක් වී ගී පද.
| SONG | Walakulak Vee |
|---|---|
| SINGER | Indrachapa Liyanage, Kasun Kalhara |
| CATEGORY | Love Songs, Sad Songs |
| VIEWS | 17 |
| UPDATED |
Walakulak Vee Lyrics Singlish
Walakulak vi nil ahase//
Pavi yannam nidahase sulange//
Madu badun piri itiri
Ae ruva bodavi maki yai
Rae adure sagaraye verale
Pavi yannam nidahase sulange
Pavi yannam nidahase sulange
Wala kulak vi nil ahase
Wala kulak vi nil ahase
Pavi yannam nidahase sulange
Pavi yannam nidahase sulange
Taru gala vati diyavi-tanikama mathuvi nivi yai
Me mohothe nadi diye sihiwe
Pavi yannam nidahase sulange
Pavi yannam nidahase sulange
Wala kulak vi nil ahase
Wala kulak vi nil ahase
Pavi yannam nidahase sulange
Pavi yannam nidahase sulangeවළාකුලක් වී ගී පද
වළාකුලක් වී නිල් අහසේ//
පාවී යන්නම් නිදහසේ සුළඟේ//
මදු බදුන් පිරී ඉතිරී
ඈ රුව බොදවී මැකී යයි
රෑ අදුරේ සාගරයේ වෙරලේ
පාවී යන්නම් නිදහසේ සුලගේ
පාවී යන්නම් නිදහසේ සුලගේ
වලා කුලක් වී නිල් අහසේ
වලා කුලක් වී නිල් අහසේ
පාවී යන්නම් නිදහසේ සුලගේ
පාවී යන්නම් නිදහසේ සුලගේ
තරු ගලා වැටී දියවී-තනිකම මතුවී නිවී යයි
මේ මොහොතේ නදී දියේ සිහිවේ
පාවී යන්නම් නිදහසේ සුලගේ
පාවී යන්නම් නිදහසේ සුලගේ
වලා කුලක් වී නිල් අහසේ
වලා කුලක් වී නිල් අහසේ
පාවී යන්නම් නිදහසේ සුලගේ
පාවී යන්නම් නිදහසේ සුලගේPerformances of Walakulak Vee
Cover versions, live performances, and reality-show contestant performances of “Walakulak Vee” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 4
▶CoverWalakulak Vee Kasun & Indrachapa (Niro mix)Nirodha
▶CoverWalakulak Wee - Cover Song by Thanuja Dayan (වළාකුලක් වී)String Theory
▶CoverWalakulak Wee (වළාකුලක් වී) Cover | Tharinda Ehelepola | Kasun & IndrachapaTharinda Ehelepola
▶Coverwalakulak wee (වළාකුලක් වී) cover @dilshankannangara_007Sawuththu Minissu
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Walakulak Vee LyricsWalakulak Vee Lyrics Englishවළාකුලක් වීවළාකුලක් වී ගීතයේ පද පෙළLyrics With TransliterationIndrachapa Liyanage SongsIndrachapa Liyanage LyricsLiyanage Lyrics
