Piyawuna Lyrics by Indrachapa Liyanage
Piyawuna (පියවුණා) is a Sinhala song sung by Indrachapa Liyanage. This page presents the Piyawuna lyrics in Sinhala script (පියවුණා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Piyawuna |
|---|---|
| SINGER | Indrachapa Liyanage |
| VIEWS | 174 |
| UPDATED |
Piyawuna Lyrics
Piyawuna deneth nidi mathin
Awiluna gini pupuru sitivili pathule
Lan wuna andura sewanali maka dama
Piyawuna susuma aa
Boho
Kalakata kalin
Nawathunu haden haden haden
Nawathunu haden haden haden
Kalaya gewuna api apita ahimi karamin
Mathakaya thibuna nomeki manase hangee
Kalakata kalin kalin kalin
Nawathunu haden haden haden
Yalith hamu wuna nogiya gewunu mohotak
Rura galana wiyalee nomathi ruhiru
Kalakata kalin kalin kalin
Nawathunu haden haden hadenපියවුණා ගී පද
පියවුණා දෙනෙත් නිදි මතින්
ඇවිළුණා ගිණි පුපුරු සිතිවිලි පතුළේ
ළං වුණා අඳුර සෙවණැලි මකා දමා
පියවුණා සුසුම ආ
බොහෝ
කළකට කලින්
නැවතුණු හදෙන් හදෙන් හදෙන්
නැවතුණු හදෙන් හදෙන් හදෙන්
කාළය ගෙවුණා අපි අපිට අහිමි කරමින්
මතකය තිබුණා නොමැකී මනසේ හැංගී
කළකට කලින් කලින් කලින්
නැවතුණු හදෙන් හදෙන් හදෙන්
යළිත් හමු වුණා නොගිය ගෙවුණු මොහොතක්
රූරා ගලනා වියලී නොමැති රුහිරු
කළකට කලින් කලින් කලින්
නැවතුණු හදෙන් හදෙන් හදෙන්Performances of Piyawuna
Cover versions, live performances, and reality-show contestant performances of “Piyawuna” on YouTube.
Reality Show Performances · 4
▶Reality ShowKanishka Peiris | Piyawuna (පියවුණා) | The Super Knockouts | The Voice Sri LankaKanishka Peiris
▶Reality ShowKanishka Peiris | Piyawuna (පියවුණා) | The Super Knockouts | The Voice Sri LankaKanishka Peiris
▶Reality ShowPiyawuna (පියවුණා) Daranee Denipitiya | Dream Star Season 12 | Wild Card Round | TV DeranaDaranee Denipitiya
▶Reality ShowPiyawuna (පියවුණා) Daranee Denipitiya | Dream Star Season 12 | Wild Card Round | TV DeranaDaranee Denipitiya
Live Performances · 6
▶LivePiyawuna (live) - Indrachapa LiyanagePrathibha Dhanuka
▶LivePiyawuna - Indrachapa Liyanage live @ Rock URamal Weerakkody
▶LivePiyawuna - Indrachapa Liyanage live @ Pehesarani 2015 [ HD ]R2K World91
▶LivePiyawuna Indrachapa Liyanage Live Arcade Independence sqare | Sarith surith and the news bandshow box entertainment
▶LivePiyawuna - Indrachapa Liyanage (Live) at 4U Concert(2016)Accoustic Host
▶LivePiyawuna (live) - Indrachapa Liyanage Cover by GaiyaGaiya Perera
Cover Versions · 4
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Piyawuna LyricsPiyawuna Lyrics Englishපියවුණාපියවුණා ගීතයේ පද පෙළLyrics With TransliterationIndrachapa Liyanage SongsIndrachapa Liyanage LyricsLiyanage Lyrics



