Adaraya Anshumathrayak Lyrics
“Tharuka liyannata ihala ahase” (තාරුකා ලියන්නට ඉහළ අහසේ): Adaraya Anshumathrayak (ආදරයේ අංශුමාත්‍රයක්) lyrics, a Sinhala love song sung by Indrachapa Liyanage, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ආදරයේ අංශුමාත්‍රයක් ගී පද, and many know it simply as Tharuka liyannata.
| SONG | Adaraya Anshumathrayak |
|---|---|
| SINGER | Indrachapa Liyanage |
| CATEGORY | Love Songs |
| VIEWS | 9 |
| UPDATED |
Adaraya Anshumathrayak Lyrics Singlish
Tharuka liyannata ihala ahase
Aetha indan hari hadissiyen
Oba ha ma adaraye anshumathrayak......
Adaraye sihina dev du oba awa
E e... e e....
Vyakaran nathi kadi bindi visiri giya bhasawak hira vi
Oba awa adaraye vachana mathayak aran.....
Ahepillamakatawath avasarayak thibunnanah
Hari hadissiya oba randuna ahillaki......
Mayawai oba asaru sanin miya yamido
Ma oba imba...
Adaraye anshumathrayak danune nae......ආදරයේ අංශුමාත්‍රයක් ගී පද
තාරුකා ලියන්නට ඉහළ අහසේ
ඈත ඉඳන් හරි හදිස්සියෙන්
ඔබ හා මා ආදරයේ අංශුමාත්‍රයක්......
ආදරයේ සිහින දෙව් දූ ඔබ ආවා
ඒ ඒ... ඒ ඒ....
ව්‍යාකරණ නැති කැඩි බිඳි විසිරි ගිය භාෂාවක හිර වී
ඔබ ආවා ආදරයේ වචන මාතයක් අරන්.....
ඇහිපිල්ලමකටවත් අවසරයක් තිබුණ්නැහැ
හරි හදිස්සිය ඔබ රැඳුනා ඇහිල්ලකි......
මායවයි ඔබ ඇසුරු සැණින් මිය යමිදෝ
මා ඔබ ඉම්බා...
ආදරයේ අංශුමාත්‍රයක් දැනුනේ නෑ......
Performances of Adaraya Anshumathrayak
Cover versions, live performances, and reality-show contestant performances of “Adaraya Anshumathrayak” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Adaraya Anshumathrayak LyricsAdaraya Anshumathrayak Lyrics Englishආදරයේ අංශුමාත්‍රයක්ආදරයේ අංශුමාත්‍රයක් ගීතයේ පද පෙළLyrics With TransliterationIndrachapa Liyanage SongsIndrachapa Liyanage LyricsLiyanage Lyrics

