Rosa Peththe Lyrics
“Rosa peththe liyu pem pathak” (රෝස පෙත්තෙ ලියු පෙම් පතක්), Rosa Peththe (රෝස පෙත්තෙ) lyrics: a Sinhala love song sung by Indrachapa Liyanage, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is රෝස පෙත්තෙ ගී පද.
| SONG | Rosa Peththe |
|---|---|
| SINGER | Indrachapa Liyanage |
| CATEGORY | Love Songs |
| VIEWS | 6 |
| UPDATED |
Rosa Peththe Lyrics Singlish
Rosa peththe liyu pem pathak
Nura uyana kalambu arayumak
Nosithu nopethu me tharam mathpasak
Poronduwak warentuwak sahitha jhedhayak
Adaraye dewathawiye sihina sebawa mewuwa jeewithe
Amruthe badu wu madhu gaa amuthu
Oba mewuwa lowama pem rasogayak...
Adaraye mewum kariye
Siyum sinindu lesin lanwune
Lamade therapi goraga amathu
Obe handa hadena sulu niyogayak
Oba mewu medura supiri sirageyak
Mandahaasa pirunu surapure
Geetha thepul purana sadaye
Soduru kinduru senasu madirawe
Hade hengum oba horen aran...
Rosa peththe...රෝස පෙත්තෙ ගී පද
රෝස පෙත්තෙ ලියු පෙම් පතක්
නුරා උයන කැළඹු ඇරයුමක්
නොසිතු නොපැතූ මේ තරම් මත්පසක්
පොරොන්දුවක් වරෙන්තුවක් සහිත ඡේදයක්
ආදරයේ දේවතාවියේ සිහින සැබව මැවූව ජීවිතේ
අමෘතේ බදු වූ මධු ගා අමුතූ
ඔබ මැවුව ලොවම පෙම් රසෝගයක්...
ආදරයේ මැවුම් කාරියේ
සියුම් සිනිඳු ලෙසින් ලංවුනේ
ළමදේ තෙරපී ගොරගා ඇමතූ
ඔබේ හඬද හැඬෙන සුළු නියෝගයක්
ඔබ මැවූ මැදුර සුපිරි සිරගෙයක්
මන්දහාස පිරුණු සුරපුරේ
ගීත තෙපුල් පුරන සාදයේ
සොදුරූ කිඳුරූ සැනසූ මදිරාවේ
හදේ හැඟුම් ඔබ හොරෙන් අරන්...
රෝස පෙත්තෙ......Related Songs and Tags
Rosa Peththe LyricsRosa Peththe Lyrics Englishරෝස පෙත්තෙරෝස පෙත්තෙ ගීතයේ පද පෙළLyrics With TransliterationIndrachapa Liyanage SongsIndrachapa Liyanage LyricsLiyanage Lyrics