Jayatam Kara
Song Details: Singer & Composer Information
Jayatam Kara Lyrics in Sinhala (ජයටැම් කරා ගී පද) and English by Indrachapa Liyanage. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Jayatam Kara
🎤 SINGER
👁️ VIEWS
4
Jayatam Kara Lyrics
Jayatem kara abhiman huwa
Viruwo lesin aedena
Rupu teda vidaa surakum dara
Sinhalayan namin diwura
Ran ruwan vaeda asipathak gena
Mulu lokayak parada
Siyawarak nova dasawarak thawa me deshayama dinawa
Sinhayo.....Sinhayo...
Nilambara pura aedi ru rataa labu jaya gee ada numbe
Vankagiriyaen hamana sulage raedunu gee ada numbe
Asini vaesi hadaga handaddi paeyu ran hiru se
Numbe namen me yadinne jaya patha deshaye
Sinhayo.... Sinhayo ...
Deshaye jaya kodi dara me sath siyak senaa
Oda vaedu apa santhosin senewiyan numbayi raknaa
Sinhayan nam pelaharin neka harambayan mavalaa
Saki sade ho pawasa mese dinawa mage Lanka
Sinhayo..... Sinhayo...ජයටැම් කරා ගී පද
ජයටැම් කරා අභිමන් හුවා
විරුවන් ලෙසින් ඇදෙනා
රුපු තෙද විදා සුරකුම් දරා
සිංහලයන් නමින් දිවුරා
රන් රුවන් වැද අසිපතක් ගෙන
මුළු ලෝකයක් පරදා
සියවරක් නොව දසවරක් තව මේ දේශයම දිනවා
සිංහයෝ.....සිංහයෝ...//
නිලඹර පුරා ඇදී රූ රටා ලැබූ ජය ගී අද නුඹේ
වංකගිරියෙන් හමනා සුළගේ රැදුනු ගී අද නුඹේ
අසිනි වැසි හඩගා හඬද්දි පෑයු රන් හිරු සේ
නුඹේ නාමෙන් මේ යදින්නේ ජය පතා දේශයේ
සිංහයෝ.... සිංහයෝ ...////
දේශයේ ජය කොඩි දරා මේ සත් සියක් සේනා
ඔද වැඩු අප සන්තොසින් සෙනෙවියන් නුඹයි රක්නා
සිංහයන් නම් පෙළහරින් නෙක හරඹයන් මවලා
සකි සදේ හෝ පවසා මෙසේ දිනවා මගේ ලංකා
සිංහයෝ..... සිංහයෝ...////
Frequently Asked Questions
Who sang Jayatam Kara?
Indrachapa Liyanage performed Jayatam Kara. Indrachapa Liyanage is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Jayatam Kara complete lyrics?
You can find the complete Jayatam Kara lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Jayatam Kara?
Jayatam Kara has been viewed 4 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ ජයටැම් කරා ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ ජයටැම් කරා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Related Songs and Tags
Jayatam Kara LyricsJayatam Kara Song LyricsJayatam Kara Lyrics Englishජයටැම් කරා Lyricsජයටැම් කරා ගීතයේ පද පෙළLyrics With TransliterationIndrachapa Liyanage SongsIndrachapa Liyanage LyricsLiyanage LyricsLiyanage Song Lyrics
Comments & Discussion
Share your thoughts about "Jayatam Kara" or discuss the lyrics with other music lovers.
Loading comments...
More from Indrachapa Liyanage
- Adara Mal Wala Pata Kiyannada Lyrics9 views
- Adaraya Anshumathrayak Lyrics2 views
- Adaraye Anshumathrayak Lyrics2 views
- Ahan Inna Lyrics242 views
- Ananthayata Yana Lyrics9 views
- Awakashaye Lyrics1 views
- Dasin Gilihi Lyrics133 views
- Irima Udaye Lyrics5 views
- Irunu Aththatu Lyrics2 views
- Jeewithe Sihinayan Lyrics157 views
- Kurullonge Thatu Sindoth Lyrics3 views
- Lihini Hela Lyrics7 views
- Like Unlike Lyrics10 views
- Mal Wasanthe (Diganthe) Lyrics3 views
- Natasha Lyrics243 views
- Piyawuna Lyrics164 views
- Pni Diya Galana Lyrics2 views
- Ragum Awasan Lyrics4 views
- Rosa Peththe Lyrics3 views
- Sanda Eliya Lyrics5 views
- Silgaththu Handa Wage Lyrics4 views
- Sinhayo (Cover Version) Lyrics9 views
- Sinhayo (Cover)157 views
- Tharuka Uyanata Lyrics2 views
- Ulkapathayak Lyrics151 views
- Walakulak Vee Lyrics5 views
- View All Songs27 songs
Popular Songs This Week
- 542 views
- 158 views
- 91 views
- 69 views
- 67 views
- 59 views
- 52 views
- 44 views
- 39 views
- 39 views