Adara Mal Wala Pata Kiyannada Lyrics
“Adara mal wala pata kiyannda” (ආදර මල් වල පාට කියන්නද), Adara Mal Wala Pata Kiyannada (ආදර මල් වල පාට කියන්නද) lyrics: a Sinhala love song sung by Indrachapa Liyanage and Kasun Kalhara, with words by Wasantha Kumara Kobawaka and music by Nawarathna Gamage, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ආදර මල් වල පාට කියන්නද ගී පද.
| SONG | Adara Mal Wala Pata Kiyannada |
|---|---|
| SINGER | Indrachapa Liyanage, Kasun Kalhara |
| LYRICIST | Wasantha Kumara Kobawaka |
| COMPOSER | Nawarathna Gamage |
| CATEGORY | Love Songs |
| VIEWS | 35 |
| UPDATED |
Adara Mal Wala Pata Kiyannada Lyrics Singlish
Adara mal wala pata kiyannda
E wage lassana thaw na
E wage lassana thaw na
Midum pini poda daesa wasan kala
Samanal sihinaya pipuna
Samanal sihinaya pipuna
Dedunu rekha daesama thawara
Thawamath mal sitha bala sitinawa
Midum thawara sulangaka aethaka sangawa thunsitha
Daesa horen aetha soyannawa
Andura maedin enna sandaliye...
Dedunu sayama daesama boda kala
Malathi yayaka halila
Malathi yayaka halila
Seethala himakandu yayaka piyamana
Devliya sihineka wediya
Devliya sihineka wediyaආදර මල් වල පාට කියන්නද ගී පද
ආදර මල් වල පාට කියන්නද
ඒ වගෙ ලස්සන තව නෑ
ඒ වගෙ ලස්සන තව නෑ
මීදුම් පිණි පොද දෑස වසන් කල
සමනල් සිහිනය පිපුනා
සමනල් සිහිනය පිපුනා
දේදුනු රේඛා දෑසම තවරා
තවමත් මල් සිත බලා සිටිනවා
මීදුම් තවරා සුළඟක ඈතක සඟවා තුන්සිත
දෑස හොරෙන් ඈත සොයනවා
අඳුර මැදින් එන්න සඳලියේ...
දේදුනු සායම දෑසම බොඳ කල
මාලති යායක හැලිලා
මාලති යායක හැලිලා
සීතල හිමකඳු යායක පියමැන
දෙව්ලිය සිහිනෙක වැඩියා
දෙව්ලිය සිහිනෙක වැඩියාPerformances of Adara Mal Wala Pata Kiyannada
Cover versions, live performances, and reality-show contestant performances of “Adara Mal Wala Pata Kiyannada” on YouTube.
Cover Versions · 9
▶CoverAdara Mal Wala ආදර මල් වල kasun kalharaMànoj Đivaňka
▶CoverAdara Mal Wala | ආදර මල් වල - Kasun KalharaSL VOICE
▶CoverAdara Mal Wala - Kasun Kalhara- (ආදර මල්වල පාට කියන්නද )Mangi Beats
▶CoverAdara Mal wala Pata Kiyannada / KasunKalhara , Indrachapa Liyanage / ආදර මල් වල පාට කියන්නද........milinda kulathilaka
▶Cover¶ ආදර මල් වල පාට කියන්නද _ කසුන් කල්හාර / ඉන්ද්‍රචාපා _ Adara malwala _ Kasun / IndrachapaLalith's Music Chamber
▶CoverAdara mal wala ( ආදර මල් වල.. පාට කියන්නද )Thisara Rathnayaka
▶Coverආදර මල් වල පාට කියන්නද...Adara mal wala pata kiyannada..Music Vibes
▶Coverආදර මල් වල පාට කියන්නද? | වසන්ත කුමාර කොබවකKajini Amanda
▶CoverMal wala - Kalhara & Liyanage. මල් වල..Golden SL Music
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Adara Mal Wala Pata Kiyannada LyricsAdara Mal Wala Pata Kiyannada Lyrics Englishආදර මල් වල පාට කියන්නදආදර මල් වල පාට කියන්නද ගීතයේ පද පෙළLyrics With TransliterationIndrachapa Liyanage SongsIndrachapa Liyanage LyricsLiyanage LyricsNawarathna Gamage ComposerWasantha Kumara Kobawaka Lyricist