Irima Udaye Lyrics by Indrachapa LiyanageKasun Kalhara
Irima Udaye (ඉරිමා උදයේ) is a Sinhala song sung by Indrachapa Liyanage and Kasun Kalhara. This page presents the Irima Udaye lyrics in Sinhala script (ඉරිමා උදයේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Irima Udaye |
|---|---|
| SINGER | Indrachapa Liyanage, Kasun Kalhara |
| VIEWS | 10 |
| UPDATED |
Irima Udaye Lyrics
Irima udaye
Seethala muthu pini mathin
Maddahane wetena
Hiruge kirana wesi
Sith nimnayata sathutak
Gathe duwana
Adare nodi eya sangawa //
Muwagata sina thaba
Daesata kandulu gena
Oba andi sithuwam mathake randuna //
Eya dakina...
Neth sathutakdoඉරිමා උදයේ ගී පද
ඉරිමා උදයේ
සීතල මුතු පිණි මතින්
මද්දහනේ වැටෙනා
හිරුගේ කිරණ වැසි
සිත් නිම්නයට සතුටක්
ගතේ දුවනා
ආදරේ නොදී එය සඟවා //
මුවගට සිනා තබා
දෑසට කඳුළු ගෙනා
ඔබ ඇඳි සිතුවම් මතකේ රැඳුණා //
එය දකිනා...
නෙත් සතුටක්දෝPerformances of Irima Udaye
Cover versions, live performances, and reality-show contestant performances of “Irima Udaye” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Irima Udaye LyricsIrima Udaye Lyrics Englishඉරිමා උදයේඉරිමා උදයේ ගීතයේ පද පෙළLyrics With TransliterationIndrachapa Liyanage SongsIndrachapa Liyanage LyricsLiyanage Lyrics

