Sanda Eliya
Song Details: Singer & Composer Information
Sanda Eliya Lyrics in Sinhala (සඳ එලිය ගී පද) and English by Indrachapa Liyanage and Kasun Kalhara. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Sanda Eliya
🎤 SINGER
👁️ VIEWS
5
Sanda Eliya Lyrics
Me raathri yaame
Susuman midena seethe
Thaniwee andhakare
Pathanaa unusumayi e
Eliyak sanda nisa hedenu dakinemee
Aluwan walaa paradanaa
Sulagak vadina thuru maga bala imi
Sandawatha denetha hamuwanaa
Me sonduru seethe
Maa pathana lokee
Kelesa maa soyamdo sandawathee
Me nil jalaashee
Kusumak soyana daasee
Midenaa kandulu atharee
Pathanaa senasumayi e
Paramal vilada un rasa soyaa yana
Me digu gamana nimavalaa
Maduvun bidunu nube watha hamuwana
Dina gena pathum peeralaa
Me anduru yaame
Maa semata rahasee
Hademi me sith malee ruwa soyaa
Dahasak kalu walaa athara muthuwan
Sanda daen eliya sangavalaa
Sulagak avasi viya obawa dakinaata
Sulagak mavanu kelesa maaසඳ එලිය ගී පද
මේ රාත්රි යාමේ
සුසුමන් මිදෙන සීතේ
තනිවී අන්ධකාරේ
පතනා උණුසුමයි ඒ
එළියක් සඳ නිසා හැදෙනු දකිනෙමි
අළුවන් වලා පරදනා
සුළඟක් වඩින තුරු මග බලා ඉමි
සඳවත දෙනෙත හමුවනා
මේ සොඳුරු සීතේ
මා පතන ලෝකේ
කෙලෙස මා සොයම්දෝ සඳවතේ
මේ නිල් ජලාශේ
කුසුමක් සොයන දෑසේ
මිදෙනා කඳුළු අතරේ
පතනා සැනසුමයි ඒ
පරමල් විලද උන් රස සොයා යන
මේ දිගු ගමන නිමවලා
මදුවුන් බිඳුනු නුබේ වත හමුවන
දින ගැන පැතුම් පීරලා
මේ අඳුරු යාමේ
මා සැමට රහසේ
හැඩෙමි මේ සිත් මලේ රුව සොයා
දහසක් කළු වලා අතර මුතුවන්
සඳ දැන් එලිය සැඟවලා
සුළඟක් අවැසි විය ඔබව දකිනට
සුළඟක් මවනු කෙලෙස මා
Frequently Asked Questions
Who sang Sanda Eliya?
Indrachapa Liyanage performed Sanda Eliya. Indrachapa Liyanage is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Sanda Eliya complete lyrics?
You can find the complete Sanda Eliya lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Sanda Eliya?
Sanda Eliya has been viewed 5 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ සඳ එලිය ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ සඳ එලිය ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Related Songs and Tags
Sanda Eliya LyricsSanda Eliya Song LyricsSanda Eliya Lyrics Englishසඳ එලිය Lyricsසඳ එලිය ගීතයේ පද පෙළLyrics With TransliterationIndrachapa Liyanage SongsIndrachapa Liyanage LyricsLiyanage LyricsLiyanage Song Lyrics
Comments & Discussion
Share your thoughts about "Sanda Eliya" or discuss the lyrics with other music lovers.
Loading comments...
More from Indrachapa Liyanage
- Adara Mal Wala Pata Kiyannada Lyrics9 views
- Adaraya Anshumathrayak Lyrics2 views
- Adaraye Anshumathrayak Lyrics2 views
- Ahan Inna Lyrics242 views
- Ananthayata Yana Lyrics9 views
- Awakashaye Lyrics1 views
- Dasin Gilihi Lyrics133 views
- Irima Udaye Lyrics5 views
- Irunu Aththatu Lyrics2 views
- Jayatam Kara Lyrics4 views
- Jeewithe Sihinayan Lyrics157 views
- Kurullonge Thatu Sindoth Lyrics3 views
- Lihini Hela Lyrics7 views
- Like Unlike Lyrics10 views
- Mal Wasanthe (Diganthe) Lyrics3 views
- Natasha Lyrics243 views
- Piyawuna Lyrics164 views
- Pni Diya Galana Lyrics2 views
- Ragum Awasan Lyrics4 views
- Rosa Peththe Lyrics3 views
- Silgaththu Handa Wage Lyrics4 views
- Sinhayo (Cover Version) Lyrics9 views
- Sinhayo (Cover)157 views
- Tharuka Uyanata Lyrics2 views
- Ulkapathayak Lyrics151 views
- Walakulak Vee Lyrics5 views
- View All Songs27 songs
Popular Songs This Week
- 542 views
- 158 views
- 91 views
- 69 views
- 67 views
- 59 views
- 52 views
- 44 views
- 39 views
- 39 views