Ananthayata Yana Lyrics by Indrachapa LiyanageKasun Kalhara
Ananthayata Yana (අනන්තයට යන) is a Sinhala song sung by Indrachapa Liyanage and Kasun Kalhara. The lyrics were written by Charith Senadeera, and the music is composed by Kasun Kalhara. This page presents the Ananthayata Yana lyrics in Sinhala script (අනන්තයට යන ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ananthayata Yana |
|---|---|
| SINGER | Indrachapa Liyanage, Kasun Kalhara |
| LYRICIST | Charith Senadeera |
| COMPOSER | Kasun Kalhara |
| VIEWS | 36 |
| UPDATED |
Ananthayata Yana Lyrics
Ananthayata yana para dige...
Aeya enawa prarthanawe
Aeya enawa
Haritha nimnayan... seethala atharin pini wesse
Ananthayata yana para dige...
Aeya enawa prarthanawe...
(Mal pokuru aran
Seethala pini wesse ...)
Seethala naene anduru raeae
Ma aeya thurule
Unusuma daenune
Adaraye siheene
Mal pokuru aran
Seethala pini wesse
Haritha nimnayan seethala atharin
Pini wesse
Ananthayata yana ...
(Mal pokuru aran
Seethala pini wesse ...)
Tharu niwee gihilla nil ahas thale
Aae nethu daelwe
Senehe daenune jeewithaye sihine
Mal pokuru aran
Seethala pini wesse
Haritha nimnayan ...
(Mal pokuru aran
Seethala pini wesse...)අනන්තයට යන ගී පද
අනන්තයට යන පාර දිගේ...//
ඇය එනවා ප්‍රාර්ථනාවේ
ඇය එනවා
හරිත නිම්නයෙන්... සීතල අතරින් පිනි වැස්සේ
අනන්තයට යන පාර දිගේ...//
ඇය එනවා ප්‍රාර්ථනාවේ...//
(මල් පොකුරු අරන්
සීතල පිණි වැස්සේ ...//)
සීතල නෑනේ අඳුරු රැයේ
මා ඇය තුරුලේ
උණුසුම දැනුනේ
ආදරයේ සිහීනේ
මල් පොකුරු අරන්
සීතල පිණි වැස්සේ
හරිත නිම්නයෙන් සීතල අතරින්
පිනි වැස්සේ
අනන්තයට යන .../
(මල් පොකුරු අරන්
සීතල පිණි වැස්සේ ...//)
තරු නිවී ගිහින් නිල් අහස් තලේ
ඈ නෙතු දැල්වේ
සෙනෙහේ දැනුනේ ජිවිතයේ සිහිනේ
මල් පොකුරු අරන්
සීතල පිණි වැස්සේ
හරිත නිම්නයෙන් .../
(මල් පොකුරු අරන්
සීතල පිණි වැස්සේ...//)Performances of Ananthayata Yana
Cover versions, live performances, and reality-show contestant performances of “Ananthayata Yana” on YouTube.
Reality Show Performances · 9
▶Reality ShowJayod Nawarathne - Ananthayata Yana (අනන්තයට යන පාර දිගේ)| Blind Auditions | The Voice Sri LankaJayod Nawarathne
▶Reality ShowCoach Kasun With Thilina - Ananthayata yana(අනන්තයට යන) | Grand Finale | The Voice Sri LankaCoach Kasun With Thilina
▶Reality ShowRashmitha Abhisheka | Ananthayata Yana (අනන්තයට යන) | Live Shows Rounds 02 |The Voice Sri LankaRashmitha Abhisheka
▶Reality ShowThe Battles : Ashen V Oshadha | Ananthayata Yana (අනන්තයට යන පාර දිගේ) | The Voice Teens Sri LankaIndrachapa Liyanage
▶Reality ShowAnanthayata Yana - අනන්තයට යන | Shiwantha Ash | Hiru Star Season 04 | SUPER 14Shiwantha Ash
▶Reality ShowAnanthayata Yana Paara Dige - අනන්තයට යන පාර දිගේ | Dulaj Ashen | Hiru Star Season 04 | 2nd RoundPaara Dige - පාර දිගේ
▶Reality ShowAnanthayata Yana - අනන්තයට යන | Shiwantha Ash | Hiru Star Season 04 | SUPER 14Shiwantha Ash
▶Reality ShowAnanthayata Yana Paara Dige - අනන්තයට යන පාර දිගේ | Dulaj Ashen | Hiru Star Season 04 | 2nd RoundPaara Dige - පාර දිගේ
▶Reality ShowAnanthayata Yana - අනන්තයට යන | Shiwantha Ash | Hiru Star Season 04 | SUPER 14Shiwantha Ash
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ananthayata Yana LyricsAnanthayata Yana Lyrics Englishඅනන්තයට යනඅනන්තයට යන ගීතයේ පද පෙළLyrics With TransliterationIndrachapa Liyanage SongsIndrachapa Liyanage LyricsLiyanage LyricsKasun Kalhara ComposerCharith Senadeera Lyricist