Binduwak Iwasa Lyrics
“Binduwak iwasa ahanna hitawatha” (බිඳුවක් ඉවසා අහන්න හිතවත): Binduwak Iwasa (බිඳුවක් ඉවසා) lyrics, a Sinhala song about friendship sung by Paul Fernando, with words by Saman Chandranath Weerasinghe, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is බිඳුවක් ඉවසා ගී පද.
| SONG | Binduwak Iwasa |
|---|---|
| SINGER | Paul Fernando |
| LYRICIST | Saman Chandranath Weerasinghe |
| CATEGORY | Friendship, Love Songs |
| VIEWS | 10 |
| UPDATED |
Binduwak Iwasa Lyrics Singlish
Binduwak iwasa ahanna hitawatha
Ahanna hitawatha
Ae mage pemwathiyayi
Kisida nolabana pemak patha oba
(ae ridawanu weradiyi...//)
(ma ae handunagannata pera sita....//)
Oba ae handuna siti namudu
Obata nowe ae matai pemkale
Duk nomadenu landakata ebadu.....
Binduwak iwasa ....
(Kurulu kirillan kudu thanu pasu...//)
Sinda binda wanasa lanu hari nae
Soyuru pemin numbe aesura pathu ae
Waradaka polambana sita yuthu nae.....
Binduwak iwasa ....බිඳුවක් ඉවසා ගී පද
බිඳුවක් ඉවසා අහන්න හිතවත
අහන්න හිතවත
ඈ මගෙ පෙම්වතියයි
කිසිදා නොලබන පෙමක් පතා ඔබ
(ඇය රිදවනු වැරදියි...//)
(මා ඇය හඳුනාගන්නට පෙර සිට....//)
ඔබ ඇය හඳුනා සිටි නමුදු
ඔබට නොවේ ඈ මටයි පෙම්කළේ
දුක් නොමදෙනු ළඳකට එබඳු.....
බිඳුවක් ඉවසා ....
(කුරුළු කිරිල්ලන් කූඩු තැනූ පසු...//)
සිඳ බිඳ වනසා ලනු හරි නෑ
සොයුරු පෙමින් නුඹේ ඇසුර පැතූ ඈ
වරදක පොළඹන සිත යුතු නෑ.....
බිඳුවක් ඉවසා ....Performances of Binduwak Iwasa
Cover versions, live performances, and reality-show contestant performances of “Binduwak Iwasa” on YouTube.
Reality Show Performances · 3
▶Reality ShowBinduwak Iwasa - බිඳුවක් ඉවසා | Shiwantha Ash | Hiru Star Season 04 | TICKET TO FINALEShiwantha Ash
▶Reality ShowBinduwak Iwasa (බිඳුවක් ඉවසා) | Yasindu Sandaruwan | Hiru Star Season 05Yasindu Sandaruwan
▶Reality ShowBinduwak Iwasa (බිඳුවක් ඉවසා) | Yasindu Sandaruwan | Hiru Star Season 05Yasindu Sandaruwan
Live Performances · 1
Cover Versions · 12
▶CoverBinduwak Iwasa | බිඳුවක් ඉවසා | Punsiri Soysa | The Music Room | @RooTunesRoo Tunes
▶CoverBinduwak Iwasa | බිඳුවක් ඉවසා | Punsiri Soysa | Sandaru Suyamaya | @RooTunesRoo Tunes
▶CoverBinduwak Iwasa (බිඳුවක් ඉවසා) - Punsiri Soysa | Jaana - ජාන | Hiru TVJaana
▶CoverBiduwak Iwasa Ahanna Hithawatha / Punsiri Soysa / Sinhala SongsSinhala Songs
▶CoverBinduwak Iwasa - Punsiri Soysa | බිඳුවක් ඉවසා - පුන්සිරි සොයිසාJMK Productions
▶CoverBiduwak Iwasa ( බිදුවක් ඉවසා ) Covered By @SudheeraShanakaOfficial / Sinhala Cover Songs 2022SS PRODUCTION
▶Cover04. Biduwak Iwasa (බිඳුවක් ඉවසා) Nawa Ridma Album | Punsiri SoysaPunsiri Soysa - පුන්සිරි සොයිසා
▶Cover03 Biduwak Iwasa (බිඳුවක් ඉවසා) Subha Album | Punsiri SoysaPunsiri Soysa - පුන්සිරි සොයිසා
▶CoverBinduwak Iwasa | බිඳුවක් ඉවසා | Punsiri Soysa | Sadaroo SuyamayaDarley Butler Digital
▶Coverබිඳුවක් ඉවසා අහන්න හිතවත හින්දි විෂන්අක්කුං මල්ලි AKKUM malli
▶CoverBinduwak Iwasa (බිඳුවක් ඉවසා) New Cover - Punsiri Soysa | Acoustic Version | Guththila MusicGuththila Music
▶Coverගීයක අරුත | Geeyaka arutha | බිඳුවක් ඉවසා | Binduwak IwasaSiyasara Music Room
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Binduwak Iwasa LyricsBinduwak Iwasa Lyrics Englishබිඳුවක් ඉවසාබිඳුවක් ඉවසා ගීතයේ පද පෙළLyrics With TransliterationPaul Fernando SongsPaul Fernando LyricsFernando LyricsSaman Chandranath Weerasinghe Lyricist
