Demawupiyan Kiyana Nisa Lyrics by Paul Fernando
Demawupiyan Kiyana Nisa (දෙමවුපියන් කියන නිසා) is a Sinhala song sung by Paul Fernando. This page presents the Demawupiyan Kiyana Nisa lyrics in Sinhala script (දෙමවුපියන් කියන නිසා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Demawupiyan Kiyana Nisa |
|---|---|
| SINGER | Paul Fernando |
| VIEWS | 285 |
| UPDATED |
Demawupiyan Kiyana Nisa Lyrics
demauvupiyan kiyana nisa hituna badinna
manaliyan kipadenek giya balanna
tamath bari una ekak set karaganna
honda kenek hoyala kasadayak badinna
balanna giya palamu kella penumen hadakara kella
gamana bimana onavata wadaa ujaru
aranchiye hatiyatanam vedatath eya hari surai
heyar style eka dakama harima vikarai
deweni kella gaalu patthe loku daewaddaklu aethe
ge dora dutu vita sihiwenawane surapura
kella ruparajiniyaki nandamma gini pupuraki
nanda nisa kella epa una sumithura
moratuwenui tunwenni charlotte antige doni
e katayuttata maupiyo dennama kaematiyi
katava hodatom gothai thara peepayak wage
kawuru kaemati unath motada mama naeha kaemati
දෙමවුපියන් කියන නිසා ගී පද
දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න
මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න
තාමත් බැරි උනා එකක් සෙට් කරගන්න
හොඳ කෙනෙක් හොයල කසාදයක් බඳින්න
බලන්න ගිය පළමු කෙල්ල පෙනුමෙන් හැඩකාර කෙල්ල
ගමන බිමන ඕනාවට වඩා උජාරු
ආරංචියේ හැටියටනම් වැඩටත් එයා හරි සූරයි
හෙයාර් ස්ටයිල් එක දැක්කම හරිම විකාරයි
දෙවැනි කෙල්ල ගාලු පැත්තේ ලොකු දෑවැද්දක්ලු ඇත්තේ
ගේ දොර දුටු විට සිහිවෙනවනේ සුරපුර
කෙල්ල රූපරාජිනියකි නැන්දම්මා ගිනි පුපුරකි
නැන්දා නිසා කෙල්ල එපා උනා සුමිතුර
මොරටුවෙනුයි තුන්වැන්නි චාර්ලට් ඇන්ටිගේ දෝනි
ඒ කටයුත්තට මවුපියෝ දෙන්නම කැමතියි
කතාව හොදටෝම ගොතයි තාර පීප්පයක් වගේ
කවුරු කැමති උනත් මොටද මම නැහැ කැමති
Related Songs and Tags
Demawupiyan Kiyana Nisa LyricsDemawupiyan Kiyana Nisa Lyrics Englishදෙමවුපියන් කියන නිසාදෙමවුපියන් කියන නිසා ගීතයේ පද පෙළLyrics With TransliterationPaul Fernando SongsPaul Fernando LyricsFernando Lyrics