Mage Pasal Kalaya Lyrics in Sinhala (මාගේ පාසල් කාලය ගී පද) and English by Paul Fernando. This page includes the Sinhala lyrics and English transliteration.
| SONG | Mage Pasal Kalaya |
|---|---|
| SINGER | Paul Fernando |
| VIEWS | 551 |
Mage pasal kalaya sihiwenawane hemadina
Ae ge surathal aalaya rosa malak wage penuna mata
Man podi kale mawa damma pasale
Igena gena wadune mage mole
Pasale panthiye kellek watuna mage dele
Ma gayu me geetha asu kale
Maha parata pemina man ae wa balanna
Sitiya poth mitiya aragena
Muna gesunu thena api katha karamina
Giya dedena pasal yanna
Menna melosata api giye pasal yanna
Ae pana wage adarei mata
Ae ge gedarata giye man ae wa balanna
Namuth daiwe nahane apa hata
Meka denagena ape amma mata bana
Wena pasalakata mawa damu thena
Mama kandulu salamina
Sitiya duk winda ae gena kalpana karamina
Mage pasal kalaya sihiwenawane hemadina
Ae ge surathal aalaya rosa malak wage penune mata
Mithurek awa
Ohu melosata kiwa
Oya natiwa kella adanawa
Mama danmama yanawa mage kella adanawa
Asuwama mage papuwa palenawa
Lipiyak labila mama beluwa kiyawala
Me widihata thibuna liala
Oya nati nisa mama ganimi divi nasa
Awit yanna mawa sanasala
Madam kale mama giya kaluware
Balanna mage kumariya bole
Minisunwa duthu kale awul wuna mage mole
Kumari merilaya athu pale
Lipiya aragena nawatha kiya balu thena
Ae merena bawa liya thibu thena
Semadama duk wuna nithara kandulu wegiruna
Anduru lowaka mawa thani wuna
Mage pasal kalaya sihiwenawane hemadina
Ae ge surathal aalaya rosa malak wage penune mataමාගේ පාසල් කාලය සිහිවෙනවානේ හැමදින
ඈගේ සුරතල් ආලය රෝස මලක් වාගේ පෙනුනා මට
මං පොඩි කාලේ මාව දැම්ම පාසලේ
ඉගෙන ගෙන වැඩුණේ මගේ මොලේ
පාසලේ පන්තියේ කෙල්ලෙක් වැටුණ මගේ දැලේ
මා ගැයු මේ ගීත ඇසු කලේ
මහ පාරට පැමිණ මං ඈව බලන්න
සිටියා පොත් මිටිය අරගෙන
මුණ ගැසුණු තැන අපි කතා කරමින
ගියා දෙදෙනා පාසල් යන්න
මෙන්න මෙලෙසට අපි ගියේ පාසල් යන්න
ඇය පණ වගේ ආදරෙයි මට
ඇගේ ගෙදරට ගියේ මං ඇයව බලන්න
නමුත් දෛවේ නැහැනේ අප හට
මේක දැනගෙන අපේ අම්මා මට බැණ
වෙන පාසලකට මාව දැමු තැන
මම කඳුළු සලමින
සිටියාය දුක් විඳ ඇය ගැන කල්පනා කරමින
මාගේ පාසල් කාලය සිහිවෙනවානේ හැමදින
ඈගේ සුරතල් ආලය රෝස මලක් වගේ පෙනුනේ මට
මිතුරෙක් ආවා
ඔහු මෙලෙසට කීවා
ඔයා නැතිව කෙල්ල අඬනවා
මම දැන්මම යනවා මගේ කෙල්ල අඬනවා
ඇසුවම මගේ පපුව පැලෙනවා
ලිපියක් ලැබිලා මම බැලූවා කියවලා
මේ විදිහට තිබුණා ලියාලා
ඔයා නැති නිසා මම ගනිමි දිවි නසා
ඇවිත් යන්න මාව සනසලා
මාදම් කැලේ මම ගියා කළුවරේ
බලන්න මගේ කුමාරිය බොලේ
මිනිසුන්ව දුටු කළේ අවුල් වුණා මගේ මොලේ
කුමාරි මැරිලාය අතු පැලේ
ලිපිය අරගෙන නැවත කියව බැලූ තැන
ඈ මැරෙනා බව ලියා තිබු තැන
සැමදාම දුක් වුණ නිතර කඳුළු වැගිරුන
අඳුරු ලොවක මාව තනි වුණ
මාගේ පාසල් කාලය සිහිවෙනවානේ හැමදින
ඇගේ සුරතල් ආලය රෝස මලක් වගේ පෙනුනේ මට
Paul Fernando performed Mage Pasal Kalaya. Paul Fernando is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
You can find the Mage Pasal Kalaya lyrics on Lyrics-LK.com, featuring both English transliteration and Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
Mage Pasal Kalaya has been viewed 551 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
ඔව්, මෙම වෙබ් අඩවියේ මාගේ පාසල් කාලය ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Popular songs waiting to be discovered by more listeners
| Song |
|---|
| Balikawiyan Lyrics by Janaka Wickramasinghe |
| Pinna Male Suda Anna Gihin Lyrics by Edward Jayakody |
| Piyamanne Lyrics by Jayasri |
| Mage Oru Kandath Dirala Lyrics by Marians |
| Raa Tharakawo Lyrics by Clarence Wijewardena |
| Himi Nowuna Lyrics by Bachi Susan |
| Oba Apple Malak Wage Lyrics by Amarasiri Peiris |
| Diwrala Pawasanna Lyrics by Centigradz |
| Mee Wadayaki Jeewithe Lyrics by C T Fernando |
| Pem Sihine Sitha Sanasu Lyrics by Pradeep Rangana |
| Punchi Doni Tharaha Wela Lyrics by H R Jothipala |
| Atha Ran Wiman Lyrics by Priya Sooriyasena |
| Wahi Pabalu Seli Lyrics by Surendra Perera |
| Deviyange Bare Lyrics by Sanuka |
| Sanasennam Ma Lyrics by Senaka Batagoda |
| Kavikariye 2 Lyrics by Dileepa Saranga |
| Issan Maguran Lyrics by Anton Rodrigo |
| Pata Podak Thilakala Cover Lyrics by H R Jothipala |
| Muthu Muthu Wasse Lyrics by Chandralekha Perera |
| Sansarini Lyrics by Yasas Medagedara |