Mulu Muhudama Handayi Lyrics by Paul Fernando
Mulu Muhudama Handayi (මුළු මුහුදම හඬයි) is a Sinhala song sung by Paul Fernando. This page presents the Mulu Muhudama Handayi lyrics in Sinhala script (මුළු මුහුදම හඬයි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mulu Muhudama Handayi |
|---|---|
| SINGER | Paul Fernando |
| VIEWS | 11 |
| UPDATED |
Mulu Muhudama Handayi Lyrics
Mulu muhudama handai - mama werale nisasalai
Oba muhudai mama weralai mata sithei
Mulu muhudama handai - mama werale nisasalai
Mama muhudai oba weralai yali sithei
Sita taranaya kara ganu - bari miniseku vilasini
Divi weralehi lataweela - handa wetenawa
Oba ansanthaku wanu - dutu sitakin kalabunu
Sita andurehi lataweela - handa wetenawa
Apa wenwana dina mathu - kisi kala nowathai situ
Sita ada ai welapenene - handa wetenene
Aya hera yannata situ - mata awasara diya yuthu
Sita numba ai latawenene - handa wetenene
මුළු මුහුදම හඬයි ගී පද
මුළු මුහුදම හඬයි - මම වෙරළේ නිසසලයි
ඔබ මුහුදයි මම වෙරළයි මට සිතෙයි
මුළු මුහුදම හඬයි - මම වෙරළේ නිසසලයි
මම මුහුදයි ඔබ වෙරළයි යළි සිතෙයි
සිත තරණය කර ගනු- බැරි මිනිසෙකු විලසිිනි
දිවි වෙරළෙහි ළතැවීලා - හඬා වැටෙනවා
ඔබ අන්සන්තකු වනු - දුටු සිතකින් කැළඹුණු
සිත අඳුරෙහි ලතැවීලා - හඬා වැටෙනවා
අප වෙන්වන දින මතු - කිසි කළ නොවතැයි සිතු
සිත අද ඇයි වැළපෙන්නේ - හඬා වැටෙන්නේ
ඇය හැර යන්නට සිතු - මට අවසර දිය යුතු
සිත නුඹ ඇයි ළතැවෙන්නේ - හඬා වැටෙන්නේ
Performances of Mulu Muhudama Handayi
Cover versions, live performances, and reality-show contestant performances of “Mulu Muhudama Handayi” on YouTube.
Cover Versions · 5
▶Coverප්‍රේමකීර්ති ද අල්විස් - මුළු මුහුදම හඬයි | Mulu Muhudama Hadai Premakeerthi De AlwisPremakeerthi De Alwis
▶CoverMulu Muhudama Handai Song By Priya Suriyasena | Sinhala SongsAsian Music Tune
▶CoverMulu Muhudama Handai (Original) - Priya Suriyasena (මුළු මුහුදම හඬයි - ප්‍රියා සූරියසේන) CHRCharith Rodrigo
▶CoverNamal Udugama_නාමල් උඩුගම_Mulu Muhudama Hadai_මුළු මුහුදම හඬයිMixed Music
▶CoverMulu Muhudama Handai-මුළු මුහුදම හඬයි-ප්‍රියා සූරියසේනDinu Nadish
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mulu Muhudama Handayi LyricsMulu Muhudama Handayi Lyrics Englishමුළු මුහුදම හඬයිමුළු මුහුදම හඬයි ගීතයේ පද පෙළLyrics With TransliterationPaul Fernando SongsPaul Fernando LyricsFernando Lyrics