Sanda Pana Vage Lyrics
“Sanda paana wage obe ruva diliseela” (සඳ පාන වගේ ඔබෙ රුව දිළිසීලා), Sanda Pana Vage (සඳ පාන වගේ) lyrics: a Sinhala love song sung by Paul Fernando, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සඳ පාන වගේ ගී පද, and many know it simply as Sanda paana.
| SONG | Sanda Pana Vage |
|---|---|
| SINGER | Paul Fernando |
| CATEGORY | Love Songs |
| VIEWS | 30 |
| UPDATED |
Sanda Pana Vage Lyrics Singlish
Sanda paana wage obe ruva diliseela
Mata penenava meveela
Maalaa avith mage kanata oyaa lan velaa
Kiyannako aadareyi kiyaalaa
Maalaa - mata oba ganema sithaalaa
Ahase maaliga thanaalaa
Oyaa mageyi man oyaage pathaalaa
Kiyannako aadareyi kiyaalaa
Lassana gee gayaa - rasa karalaa
Mama ennan soyaa sudu maalaa
Ada sita man oyaageyi kiyaalaa
Kiyannako mage sudu maalaa
Pem lova serisaraa piyambalaa
Aave oba soyaa sudu maalaa
Gela sarasaalaa mal maalaa
Piliganemi oyaa sudu maalaa
සඳ පාන වගේ ගී පද
සඳ පාන වගේ ඔබෙ රුව දිළිසීලා
මට පෙනෙනවා මැවිලා
මාලා ඇවිත් මගේ කනට ඔයා ළං වෙලා
කියන්නකො ආදරෙයි කියාලා
මාලා - මට ඔබ ගැනම සිතාලා
අහසේ මාළිගා තනාලා
ඹයා මගෙයි මං ඔයාගෙ පතාලා
කියන්නකො ආදරෙයි කියාලා
ලස්සන ගී ගයා - රස කරලා
මම එන්නම් සොයා සුදු මාලා
අද සිට මං ඔයාගෙයි කියලා
කියන්නකො මගෙ සුදු මාලා
පෙම් ලොව සැරිසරා පියඹාලා
ආවේ ඔබ සොයා සුදු මාලා
ගෙල සරසාලා මල් මාලා
පිළිගන්නෙමි ඔයා සුදු මාලා
Related Songs and Tags
Sanda Pana Vage LyricsSanda Pana Vage Lyrics Englishසඳ පාන වගේසඳ පාන වගේ ගීතයේ පද පෙළLyrics With TransliterationPaul Fernando SongsPaul Fernando LyricsFernando Lyrics