Egoda Gode Mal Lyrics by Paul Fernando
Egoda Gode Mal (එගොඩ ගොඩේ මල්) is a Sinhala song sung by Paul Fernando. This page presents the Egoda Gode Mal lyrics in Sinhala script (එගොඩ ගොඩේ මල් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Egoda Gode Mal |
|---|---|
| SINGER | Paul Fernando |
| VIEWS | 19 |
| UPDATED |
Egoda Gode Mal Lyrics
Egoda gode mal nelana mal ethano
Megoda godata atha vanana mal ethano
Egoda megoda oru padina mal ethano
(Umba kageda umba katada mal ethano)..//
Demata kalen dara ahulagena enava
Dewata liden kalayata diya gena enava
Olu willen diya nagena geta enava
Palu kumbura umba hindama vapuranava
Mage palu kumbura umba hindama vapuranava
Egoda gode mal nelana ...
Kaduru velen pan uduragena enava
Peduru wiyan lassana rata mawanava
Andura maka hawasata handa payanava
Sondura nisa gamatama kiri itirenava
Priya sondura nisa gamatama kiri itirenava
Egoda gode mal nelana ...
(Umba kageda umba katada mal ethano)..////එගොඩ ගොඩේ මල් ගී පද
එගොඩ ගොඩේ මල් නෙළනා මල් එතනෝ
මෙගොඩ ගොඩට අත වනනා මල් එතනෝ
එගොඩ මෙගොඩ ඔරු පදිනා මල් එතනෝ
(උඹ කාගෙද උඹ කාටද මල් එතනෝ)..//
දෙමට කැලෙන් දර අහුලාගෙන එනවා
දෙවට ළිදෙන් කළයට දිය ගෙන එනවා
ඕළු විලෙන් දිය නාගෙන ගෙට එනවා
පාළු කුඹුර උඹ හින්දම වපුරනවා
මගෙ පාළු කුඹුර උඹ හින්දම වපුරනවා
එගොඩ ගොඩේ මල් නෙළනා ...
කදුරු වෙලෙන් පන් උදුරාගෙන එනවා
පැදුරු වියන් ලස්සන රටා මවනවා
අඳුර මකා හවසට හඳ පායනවා
සොඳුර නිසා ගමටම කිරි ඉතිරෙනවා
ප්‍රිය සොඳුර නිසා ගමටම කිරි ඉතිරෙනවා
එගොඩ ගොඩේ මල් නෙළනා ...
(උඹ කාගෙද උඹ කාටද මල් එතනෝ)..////Performances of Egoda Gode Mal
Cover versions, live performances, and reality-show contestant performances of “Egoda Gode Mal” on YouTube.
Live Performances · 2
Cover Versions · 12
▶Coverඑගොඩ ගොඩේ මල් නෙලනා - Egoda Gode Mal nelanaNuwan Wimalarathna
▶CoverEgoda Gode Mal Nelana @ Tone Poem with Paul FernandoRoo Tunes
▶Cover¶ එගොඩ ගොඩේ මල් නෙලනා මල් එතනෝ _ පෝල් ප්‍රනාන්දු l Egoda gode mal nelana _ Paul FernandoLalith's Music Chamber
▶Coverඑගොඩ ගොඩේ මල් නෙලනා -Paul Fernando (Karoake)නටමුද. ?
▶CoverEgoda Gode Mal Nelana(එගොඩ ගොඩේ මල් නෙළනා) | Keyboard Cover | dileepa1980Dileepa1980
▶CoverEgoda Gode Mal Nelana Mal Ethano - BOB MALA Reggae Cover | Sinhala Baila Classic | Paul FernandoBOB MALA
▶Coverඑගොඩ ගොඩේ මල් නෙළනා මල් එතනෝ | Egoda Gode Mal Nelana Mal Ethano - Paul FernandoDhakshini De Silva
▶Coverඑගොඩ ගොඩේ මල් නෙලනා මල් එතනෝ - Egoda gode mal nelana mal ethano sinhala songOkshman De Silva
▶Coverඑගොඩ ගොඩේ මල් නෙලනා Egoda Gode Mal Nelana - Sara Hasara 2019ASARA
▶CoverEgoda gode mal nelana mal ethano (එගොඩ ගොඩේ මල් නෙලනා මල් එතනෝ ) - Accordion playJanaki De Silva
▶CoverEgoda gode Mal Nelana/ එගොඩ ගොඩේ මල් නෙලනා/ Yapa P I/ Sabaragamuwa UniversityPI Yapa
▶CoverEgoda Gode Mal nelana MP 4 එගොඩ ගොඩේ මල් නෙළනාCeylon Music
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Egoda Gode Mal LyricsEgoda Gode Mal Lyrics Englishඑගොඩ ගොඩේ මල්එගොඩ ගොඩේ මල් ගීතයේ පද පෙළLyrics With TransliterationPaul Fernando SongsPaul Fernando LyricsFernando Lyrics

