Supun Sandak Lyrics
“Supun sadak ahase pawuna” (සුපුන් සදක් අහසේ පාවූනා), Supun Sandak (සුපුන් සදක්) lyrics: a Sinhala love song sung by Paul Fernando, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සුපුන් සදක් ගී පද, and many know it simply as Supun sadak.
| SONG | Supun Sandak |
|---|---|
| SINGER | Paul Fernando |
| CATEGORY | Love Songs |
| VIEWS | 33 |
| UPDATED |
Supun Sandak Lyrics Singlish
Supun sadak ahase pawuna
Wala rodak thulin hinahuna
Supem hadak karai kalpana
Mage hitawetha eyai
Sudage sudumuhune malhina
Supem hadak karai kalpana
Mage hitawetha eyai
Sudage sudumuhune malhina......
Enna enna pem hasarali paala
Denna denna daetha digukaraala
Inna inna ma lagatama weela
Api sadahata imu senaseela......
Supun sadak ahase......
Enna ma soyaa
Ma sithe chandrayaa
Geetha gaya gaya suranganawiya
Pem hasunak liya dunnoth
Gannawada oyaa
Kumariye mama obe kumarayaa.....
Supun sadak ahase........සුපුන් සදක් ගී පද
සුපුන් සදක් අහසේ පාවූනා
වලා රොදක් තුලින් හිනැහුනා
සුපෙම් හදක් කරයි කල්පනා
මාගේ හිතවෙත එයි
සුදාගේ සුදුමුහුනෙ මල්හිනා
සුපෙම් හදක් කරයි කල්පනා
මාගේ හිතවෙත එයි
සුදාගේ සුදුමුහුනෙ මල්හිනා......
එන්න එන්න පෙම් හසරැලි පාලා
දෙන්න දෙන්න දෑත දිගුකරාලා
ඉන්න ඉන්න මා ලගටම වීලා
අපි සදහට ඉමු සැනසීලා......
සුපුන් සදක් අහසේ......
එන්න මා සොයා
මා සිතේ චන්ද්‍රයා
ගීත ගය ගයා සුරංගනාවියා
පෙම් හසුනක් ලියා දුන්නොත්
ගන්නවද ඔයා
කුමරියෙ මම ඔබේ කුමාරයා.....
සුපුන් සදක් අහසේ........
Performances of Supun Sandak
Cover versions, live performances, and reality-show contestant performances of “Supun Sandak” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Supun Sandak LyricsSupun Sandak Lyrics Englishසුපුන් සදක්සුපුන් සදක් ගීතයේ පද පෙළLyrics With TransliterationPaul Fernando SongsPaul Fernando LyricsFernando Lyrics



