Supun Sanda Payala Naa Lyrics
“Supun sanda paayalaa nae” (සුපුන් සඳ පායලා නෑ): Supun Sanda Payala Naa (සුපුන් සඳ පායලා නෑ) lyrics, a Sinhala heartbreak song sung by Paul Fernando, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is සුපුන් සඳ පායලා නෑ ගී පද.
| SONG | Supun Sanda Payala Naa |
|---|---|
| SINGER | Paul Fernando |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 8 |
| UPDATED |
Supun Sanda Payala Naa Lyrics Singlish
Supun sanda paayalaa nae
Ahase rantharu dilenne nae
Obe gee handa asenne nae
Sawan pinawanne nae
Suwanda athi mala sathu welaa
Siti mahada melawilaa
Maupiyo kee basa asalaa
Aeido giye maa daa
Suwanda aithi mala sathu welaa
Siti mahada melawilaa
Maupiyo kee basa asalaa
Aeido giye maa daa
Supun sanda paayalaa nae
Dilindukama maa paradalaa
Thibu maenika naethi welaa
Sanda adure gilwalaa
Sitiye aeida balaa
Dilindukama maa paradalaa
Thibu maenika naethi kalaa
Sanda adure gilwalaa
Sitiye aeida balaa
Supun sanda paayalaa naeසුපුන් සඳ පායලා නෑ ගී පද
සුපුන් සඳ පායලා නෑ
අහසේ රන්තරු දිලෙන්නේ නෑ
ඔබේ ගී හඬ ඇසෙන්නේ නෑ
සවන් පිනවන්නේ නෑ
සුවඳ ඇති මල සතු වෙලා
සිටී මහද මැලවිලා
මවුපියෝ කී බස අසාලා
ඇයිදෝ ගියේ මා දා
සුවඳ අයිති මල සතු වෙලා
සිටී මහද මැලවිලා
මවුපියෝ කී බස අසාලා
ඇයිදෝ ගියේ මා දා
සුපුන් සඳ පායලා නෑ
දිළිඳුකම මා පරදලා
තිබු මැණික නැති වෙලා
සඳ අදුරේ ගිල්වලා
සිටියේ ඇයිද බලා
දිළිඳුකම මා පරදලා
තිබු මැණික නැති කළා
සඳ අදුරේ ගිල්වලා
සිටියේ ඇයිද බලා
සුපුන් සඳ පායලා නෑ
Performances of Supun Sanda Payala Naa
Cover versions, live performances, and reality-show contestant performances of “Supun Sanda Payala Naa” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Supun Sanda Payala Naa LyricsSupun Sanda Payala Naa Lyrics Englishසුපුන් සඳ පායලා නෑසුපුන් සඳ පායලා නෑ ගීතයේ පද පෙළLyrics With TransliterationPaul Fernando SongsPaul Fernando LyricsFernando Lyrics

