Golu Hadawatha Lyrics by Paul Fernando
Golu Hadawatha (ගොළු හදවත) is a Sinhala song sung by Paul Fernando. This page presents the Golu Hadawatha lyrics in Sinhala script (ගොළු හදවත ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Golu Hadawatha |
|---|---|
| SINGER | Paul Fernando |
| VIEWS | 37 |
| UPDATED |
Golu Hadawatha Lyrics
Golu hadavata vivara karanna
No inda hite thada karan mata kiyan na
Kandulu salanna ida notabanna
Muvagin sina nagnava - nethagin balum balanava
In rahasak paewasenava - vage mata vatahenava
Dadi senehasak thiyanava - eya hitha thula therapenava
Oba thaniyama duk venava - vage mata vatahenava
Geeyen oba amathanava - mage adahasa pawasanava
Oba nihandava sitinava - ma hadavata valapenava
ගොළු හදවත ගී පද
ගොළු හදවත විවර කරන්න
නො ඉඳ හිතේ තද කරන් මට කියන්න
කඳුළු සලන්න ඉඩ නොතබන්න
මුවගින් සිනා නඟනවා - නෙතගින් බැලුම් බලනවා
ඉන් රහසක් පැවසෙනවා - වාගේ මට වැටහෙනවා
දැඩි සෙනෙහසක් තියනවා - එය හිත තුළ තෙරපෙනවා
ඔබ තනියම දුක් වෙනවා - වාගෙ මට වැටහෙනවා
ගීයෙන් ඔබ අමතනවා - මගෙ අදහස පවසනවා
ඔබ නිහඬව සිටිනවා - මා හදවත වැළපෙනවා
Performances of Golu Hadawatha
Cover versions, live performances, and reality-show contestant performances of “Golu Hadawatha” on YouTube.
Live Performances · 2
Cover Versions · 12
▶CoverGolu Hadawatha (ගොළු හදවත) By Suresh MaliyaddeSuresh Maliyadde
▶CoverGolu Hadawatha Wiwara Karanna By Paul Fernandonalinsra
▶CoverGolu Hadawatha (ගොළු හදවත) — Rehearsal with 30-Piece Orchestra | Suresh MaliyaddeSuresh Maliyadde
▶CoverGolu Hadawatha Wiwara Karanna.... ගොළු හදවත විවර කරන්න...Eagle Dance Academy
▶Coverනුහුරු නුපුරුදු | ගොළු හදවත | Nuhuru Nupurudu | Golu Hadawatha Song | Sisira Senarathna SongsSindu Kadalla - සිංදු කැදැල්ල
▶CoverGolu Hadawatha wiwara karanna | ගොළු හදවත විවර කරන්න | Paul Fernando | Reggae Machan Cover VersionReggae Machan
▶Coverගොළු හදවතේ ගැබූරු අර්ථය මෙයයි - Silence of the Heart - Golu Hadawatha - Dammi Sugath - Movie ReviewArt. lk
▶Coverගොළු හදවත | අද දහවල් 12.30...Hiru TV
▶CoverGolu Hadawatha ( ගොළු හදවත විවර කරන්න)Eagle Dance Academy
▶Coverගොළු හදවත නව කතාව | The Silent Story | කරුණාසේන ජයලත් | ගොළු හදවත නව කතාවට විවරණයක්....හීන - Dream with DK
▶CoverGolu Hadawatha (ගොළු හදවත) | Nimal Marasinghe | Derana 60 Plus Season 06 | Top 24 | TV DeanaDerana 60 Plus
▶Coverගොළු හදවත විවර කරන්න | golu hadawatha gutar lesson | Sinhala guitar lessonsHeshan Musix
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Golu Hadawatha LyricsGolu Hadawatha Lyrics Englishගොළු හදවතගොළු හදවත ගීතයේ පද පෙළLyrics With TransliterationPaul Fernando SongsPaul Fernando LyricsFernando Lyrics

