Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Paul Fernando
  3. Kurulu Lowe Lyrics

Kurulu Lowe Lyrics by Paul Fernando

Kurulu Lowe (කුරුළු ලොවේ) is a Sinhala song sung by Paul Fernando. This page presents the Kurulu Lowe lyrics in Sinhala script (කුරුළු ලොවේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Kurulu Lowe including singer, lyricist, composer, and view count
SONGKurulu Lowe
SINGERPaul Fernando
VIEWS12
UPDATEDMay 2026

Kurulu Lowe Lyrics

Kurulu lowe kurulu handata ma pibidenawa
Andura vatee dan tika tika eliya vetenawa
Baisikale seenuwa langa langama asenawa
Pandarin pan mama pan genawa

Pandarin ape ge dorakodata avillala
Seenuwa ohu dethun warak nadaya karala
Pan genath athi bawa atha samata danwala
Ahala pahala samadene ey hanikata duwala

Ros pan seeni banis kannata hithila
Punchi nangi malli mama wate rokvela
Sathe deke kasi walin ganan berala
Pan banis gedara geneyi daetha purawala

Iye gaththu ros pan peti wala salli
Taraha nathuwa adawath mata dennako malli
Menna mame gannako man genawa salli
Ine othan mama yanawa satutin ipali

Vessa pinna nobala uden apa weta enawa
Baisikale mahansiyen padagena yanawa
Koi katath sinaha relak pilagannanawa
Pan mama kawadath koi sith vejambenawa

කුරුළු ලොවේ ගී පද

කුරුළු ලොවේ කුරුළු හඬට මා පිබිදෙනවා
අඳුර වැටී දැන් ටික ටික එළිය වැටෙනවා
බයිසිකලේ සීනුව ළඟ ළඟම ඇසෙනවා
පාන්දරින් පාන් මාම පාන් ගේනවා

පාන්දරින් අපෙ ගේ දොරකොඩට ඇවිල්ලා
සීනුව ඔහු දෙතුන් වරක් නාදය කරලා
පාන් ගෙනත් ඇති බව ඇත සැමට දන්වලා
අහල පහල සැමදෙන එයි හනිකට දුවලා

රෝස් පාන් සීිනි බනිස් කන්නට හිතිලා
පුංචි නංගි මල්ලි මාම වටේ රොක්වෙලා
සතේ දෙකේ කාසි වලින් ගණන් බේරලා
පාන් බනිස් ගෙදර ගෙනෙයි දෑත පුරවලා

ඊයෙ ගත්තු රෝස් පාන් පෙති වල සල්ලි
තරහ නැතුව අදවත් මට දෙන්නකො මල්ලි
මෙන්න මාමෙ ගන්නකො  මං ගෙනාව සල්ලි
ඉනේ ඔතන් මාමා යනවා සතුටින් ඉපළි

වැස්ස පින්න නොබලා උදෙන් අප වෙත එනවා
බයිසිකලේ මහන්සියෙන් පැදගෙන යනවා
කොයි කාටත් සිනහ රැළක් පිළගන්නනවා
පාන් මාම කවදත් කොයි සිත් වැජඹෙනවා

Performances of Kurulu Lowe

Cover versions, live performances, and reality-show contestant performances of “Kurulu Lowe” on YouTube.

Cover Versions · 5

▶
Coverකුරුළු ලොවේ අනංගයා | Amazing Weaver Bird NestingCinema Mansala - සිනමා මංසල
▶
CoverKURULU LOWE (PAN MAMA) by Paul FernandoADASSURIGEI NIMAL DAYARATHNE
▶
Cover11. Kurulu Lowe - Sahara with Paul Fernando Gee 16Sahara Studio
▶
Coverකුරුළු ලොවේ කුරුළු ගීය | Kurulu Lowe Kurulu Geeya | සිංහල ළමා ගීත | සිංහල ළමා ගී | Lama GeethaANGEL KIDS LAMA GEETHA
▶
Cover11. Kurulu Lowe - Sahara with Paul Fernando Gee 16Sahara Studio

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Kurulu Lowe LyricsKurulu Lowe Lyrics Englishකුරුළු ලොවේකුරුළු ලොවේ ගීතයේ පද පෙළLyrics With TransliterationPaul Fernando SongsPaul Fernando LyricsFernando Lyrics
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Kurulu Lowe" by Paul Fernando

More from Paul Fernando

  • Awe Wana Bambarek Lyrics224
  • Binduwak Iwasa Lyrics8
  • Demawupiyan Kiyana Nisa Lyrics286
  • Egoda Gode Mal Lyrics22
  • Golu Hadawatha Lyrics40
  • Mage Pasal Kalaya Lyrics583
  • Mulu Muhudama Handayi Lyrics13
  • Sanda Pana Vage Lyrics26
  • Supun Sanda Paayala Naa Lyrics142
  • Supun Sanda Payala Naa Lyrics7
  • Supun Sandak Lyrics22
  • View All Songs12

Popular Songs This Week

  • Nihanda Kalpana Lowaka Thaniwela LyricsEdward Jayakody
    316
  • Wadi Sugande LyricsNanda Malani
    2
  • Man Innam Geetha Sansaaree LyricsHR Jothipala
    2
  • Sanda Wathurak Se LyricsT.M. Jayarathne
    2
  • Sanda Pini Diye LyricsChandralekha Perera
    2
  • Gajaga Vannama LyricsTemple of the Tooth
    2
  • Ata Sakilla Vage LyricsFreddy Silva
    2
  • Sihina Genena LyricsClarence Wijewardena
    2
  • Mage Unuhuma Nathi Wela LyricsIndika Prasad
    2
  • Daraganna Bari LyricsAcid
    1