Andannepa Sudu Manike

Song Details: Singer & Composer Information
Andannepa Sudu Manike Lyrics in Sinhala (අඬන්නේපා සුදු මැණිකේ ගී පද) and English by H R Jothipala. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Andannepa Sudu Manike
🎤 SINGER
👁️ VIEWS
5

Andannepa Sudu Manike Lyrics

Andannepa sudu menike
Ma oba langamai inne
Adannepa sudu menike
Ma netha oba hera yanne

Raa daawal yai gewila
Mama imi oba wetha redila
Madhu rasa basakin nalawa
Mama imi paaluwa palawa

Adamen heta sanasannam
Mihiren mihira powannam
Sapa sampath gena dennnam
Oba suba sihina sabaa karawannam

Mal yahanaka sathapannem
Mal pani perala dennnam
Muthuwel gela palandannam
Ran wimanaka randawannam

අඬන්නේපා සුදු මැණිකේ ගී පද

අඬන්නේපා සුදු මැණිකේ
මා ඔබ ළඟමයි ඉන්නේ
අඩන්නෙපා සුදු මැණිකේ
මා නැත ඔබ හැර යන්නේ//

රෑ දාවල් යයි ගෙවිලා
මම ඉමි ඔබ වෙත රැදිලා
මධු රස බසකින් නළවා
මම ඉමි පාළුව පලවා

අදමෙන් හෙට සනසන්නම්
මිහිරෙන් මිහිර පොවන්නම්
සැප සම්පත් ගෙන දෙන්නම්
ඔබ සුබ සිහින සැබෑ කරවන්නම්

මල් යහනක සතපන්නෙම්
මල් පැණි පෙරලා දෙන්නම්
මුතුවැල් ගෙළ පළඳන්නම්
රන් විමනක රඳවන්නම්

Frequently Asked Questions

Who sang Andannepa Sudu Manike?

H R Jothipala performed Andannepa Sudu Manike. H R Jothipala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Andannepa Sudu Manike complete lyrics?

You can find the complete Andannepa Sudu Manike lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Andannepa Sudu Manike?

Andannepa Sudu Manike has been viewed 5 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ අඬන්නේපා සුදු මැණිකේ ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ අඬන්නේපා සුදු මැණිකේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Andannepa Sudu Manike LyricsAndannepa Sudu Manike Song LyricsAndannepa Sudu Manike Lyrics Englishඅඬන්නේපා සුදු මැණිකේ Lyricsඅඬන්නේපා සුදු මැණිකේ ගීතයේ පද පෙළLyrics With TransliterationH R Jothipala SongsH R Jothipala LyricsJothipala LyricsJothipala Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Andannepa Sudu Manike" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Andannepa Sudu Manike" by H R Jothipala