(Apa rata surakina sura rajinde
Pihitai obe shri vishnu devinde....//)
(Devinde devinde devinde
Shri vishnu devinde.....//)
Kulanin divaneth herabalathi
Bathibara loketa setha sadathi
Pudadee bathisith puda panduru
Obage pamula vanda vatemu....
(Devinde devinde devinde
Shri vishnu devinde.....//)
Apa rata daya yahapata genedi
Diyunuwa sadanu mena rakadi
Oba esa apa desa yomuwewa
Suvasetha sampatha salasawa....
(Devinde devinde devinde
Shri vishnu devinde.....//)
Kulanin divaneth.......
(Devinde devinde devinde
Shri vishnu devinde.....//)(අප රට සුරකින සුර රජිඳේ
පිහිටයි ඔබේ ශ්‍රී විශ්ණු දෙවිඳේ....//)
(දෙවිඳේ දෙවිඳේ දෙවිඳේ
ශ්‍රී විශ්ණු දෙවිඳේ.....//)
කුළුණින් දිවනෙත් හැරබලතී
බැතිබර ලෝකෙට සෙත සදතී
පුදදී බැතිසිත් පුද පඬුරූ
ඔබගේ පාමුළ වැඳ වැටෙමූ....
(දෙවිඳේ දෙවිඳේ දෙවිඳේ
ශ්‍රී විශ්ණු දෙවිඳේ.....//)
අප රට දැය යහපත ගෙනදී
දියුණුව සාදණු මැන රැකදී
ඔබ ඇස අප දෙස යොමුවේවා
සුවසෙත සම්පත සැළසේවා....
(දෙවිඳේ දෙවිඳේ දෙවිඳේ
ශ්‍රී විශ්ණු දෙවිඳේ.....//)
කුළුණින් දිවනෙත්.......
(දෙවිඳේ දෙවිඳේ දෙවිඳේ
ශ්‍රී විශ්ණු දෙවිඳේ.....//)
H R Jothipala performed Apa Rata Surakina (Devinde). H R Jothipala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
You can find the complete Apa Rata Surakina (Devinde) lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
Apa Rata Surakina (Devinde) has been viewed 11 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
ඔව්, මෙම වෙබ් අඩවියේ අප රට සුරකින (දෙවිඳේ) ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Apa Rata Surakina (Devinde)" or discuss the lyrics with other music lovers.