Gana Andakarayen Midi
Gana Andakarayen Midi Lyrics
Gana andhakaarayen midee
Lowa daknemi deneth thulin
Maa thanu ruwan viman bidee
Lohitha kadulu galay hadin
(Tharinda me rayee tharu haa yaaluyi
Mata mulu lowakaye anduruyi paaluyi...//)
Denuwana peni oba nopeni nohegeya pale
Hada ran nikethane mage
Eliyak nathi lowak meni
Netha lath namuth pine balen
Mihirak nathe eyin denee
Abhiyasa maa nethe wela petaleelaa
Kumata da jeewithe patu se noweelaa
Suwadata samanalaa malata noe nam
Mala ehi piyaambalaa ohu wetha e nam
Surathal waye oba kiwu de bidalawe obayi dan
Maa thanu ruwan viman bidee
Lohitha kadulu galay hade
Maa thanu ruwan viman bidee
Lohitha kadulu galay hadin
(A haa haa haa... O ho ho ho...///)ඝණ අන්ධකාරයෙන් මිදී ගී පද
ඝණ අන්ධකාරයෙන් මිදී
ලොව දක්නෙමී දෙනෙත් තුලින්
මා තැනු රුවන් විමන් බිඳී
ලෝහිත කදුළු ගලයි හදින්
(තරිඳා මේ රැයේ තරු හා යාළුයි
මට මුළු ලෝකයේ අඳුරුයි පාලුයි...//)
දෙනුවන පෙනී ඔබ නොපෙනී නොහැගේය පලේ
හද රන් නිකෙතනේ මගේ
එළියක් නැතී ලොවක් මෙනී
නෙත ලත් නමුත් පිනේ බලෙන්
මිහිරක් නැතේ එයින් දැනී
අභියස මා නෙතේ වැල පැටලීලා
කුමටද ජීවිතේ පැතු සේ නොවීලා
සුවදට සමනලා මලට නොඒ නම්
මල එහි පියාඹලා ඔහු වෙත ඒ නම්
සුරතල් වියේ ඔබ කිවූ දේ බිදලෑවේ ඔබයි දැන්
මා තැනු රුවන් විමන් බිදී
ලෝහිත කදුළු ගලයි හදේ
මා තැනු රුවන් විමන් බිදී
ලෝහිත කදුළු ගලයි හදින්
(අ හා හා හා... ඔ හෝ හෝ හෝ...///)Frequently Asked Questions
Who sang Gana Andakarayen Midi?
H R Jothipala performed Gana Andakarayen Midi. H R Jothipala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Gana Andakarayen Midi complete lyrics?
You can find the complete Gana Andakarayen Midi lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Gana Andakarayen Midi?
Gana Andakarayen Midi has been viewed 7 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ ඝණ අන්ධකාරයෙන් මිදී ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ ඝණ අන්ධකාරයෙන් මිදී ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Gana Andakarayen Midi" or discuss the lyrics with other music lovers.
Song Video
More from H R Jothipala
- Ale Mihira Penna Lyrics15 views
- Ashawe Ashawe Paaya Lyrics8 views
- Chin Chin Nona Lyrics15 views
- Daesehi Kandulu Meuwe Lyrics7 views
- Dase Wiman Dorin Lyrics11 views
- Dekkothin Dasin Lyrics16 views
- Denuwan Bigun Lyrics6 views
- Duppath Pohosath Lyrics10 views
- Hada Pura Rasa Nura Lyrics5 views
- Hada Santhane Lyrics8 views
- Idda Mal Kathawe Lyrics4 views
- Jara Mara Asse Lyrics7 views
- Me Ahalla Lyrics15 views
- Muni Pada Piyum Babalana Lyrics6 views
- Nil Ahase Umathu Wala Lyrics17 views
- Onna Babo Billa Lyrics2 views
- Pandam Alla Lyrics24 views
- Piliganna Mama Lyrics6 views
- Ra Heene Awada Lyrics6 views
- Rajakam Keruwath Lyrics6 views
- Ran Pokunata Lyrics11 views
- Rani Ruchirani Lyrics3 views
- Ranwan Sina Pe Lyrics7 views
- Run Run Run Ranganne Lyrics7 views
- Sagarayaki Adare Lyrics2 views
- Senehasa Pawa Lyrics12 views
- Sihina Vile Nilupuli Lyrics7 views
- Sugatha Lona Sambuddha Raja Lyrics13 views
- Thunlo Budun Wani Amma Lyrics5 views
- Watapita Balan Inna Lyrics5 views
- View All Songs304 songs
Popular Songs This Week
- 225 views
- 153 views
- 138 views
- 99 views
- 77 views
- 66 views
- 62 views
- 60 views
- 51 views
- 48 views