Gangawai Maha Muhudai
Gangawai Maha Muhudai Lyrics
Gangawai maha muhudai haave nam ekwelaa
Oyayi mamayi kawadaa ho ekwei pina paedilaa...
Aetha diyambe naegena raella - maetha galaagena aerilla
Sinindu vaella simba simba yanawaa - ee wageema dura gewaala
Pawuru udin piyaambaala - obe paelata maa paeminenaa
Kawulu dorin neth helaala - maga bala bala innawaa
Pila aragena daetha paala - sanasana bawa dannawaa
Gangawai maha muhudai ...
Saman pitchcha mal pipichcha - midula puraa paela haedichcha
Dilindu obe punchi paelpatae - ranin bandun rindi asun
Katata divata mihiri bojun - kisivak mata uwamanaa naetae
Sawan denna lagin inna hinaawenna kata puraa
Eeta passe vidiyi apata mal dunneng mal saraa
Gangawai maha muhudai ...ගංගාවයි මහ මුහුදයි ගී පද
ගංගාවයි මහ මුහුදයි හාවේ නම් එක්වෙලා
ඔයයි මමයි කවදා හෝ එක්වෙයි පින පෑදිලා...//
ඈත දියඹෙ නැගෙන රැල්ල - මෑත ගලාගෙන ඇරිල්ල
සිනිඳු වැල්ල සිඹ සිඹ යනවා - ඒ වගේම දුර ගෙවාල
පවුරු උඩින් පියාඹාල - ඔබේ පැලට මා පැමිණෙනවා
කවුළු දොරින් නෙත් හෙළාල - මඟ බල බල ඉන්නවා
පිළි අරගෙන දෑත පාල - සනසන බව දන්නවා
ගංගාවයි මහ මුහුදයි ...//
සමන් පිච්ච මල් පිපිච්ච - මිදුල පුරා පැල හැදිච්ච
දිළිඳු ඔබේ පුංචි පැල්පතේ - රනින් බඳුන් රිඳී අසුන්
කටට දිවට මිහිරි බොජුන් - කිසිවක් මට උවමනා නැතේ
සවන් දෙන්න ලගින් ඉන්න හිනාවෙන්න කට පුරා
ඊට පස්සෙ විදියි අපට මල් දුන්නෙන් මල් සරා
ගංගාවයි මහ මුහුදයි ...//
Frequently Asked Questions
Who sang Gangawai Maha Muhudai?
H R Jothipala performed Gangawai Maha Muhudai. H R Jothipala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Gangawai Maha Muhudai complete lyrics?
You can find the complete Gangawai Maha Muhudai lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Gangawai Maha Muhudai?
Gangawai Maha Muhudai has been viewed 3 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ ගංගාවයි මහ මුහුදයි ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ ගංගාවයි මහ මුහුදයි ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Gangawai Maha Muhudai" or discuss the lyrics with other music lovers.
Song Video
More from H R Jothipala
- Ale Mihira Penna Lyrics15 views
- Ashawe Ashawe Paaya Lyrics8 views
- Chin Chin Nona Lyrics15 views
- Daesehi Kandulu Meuwe Lyrics7 views
- Dase Wiman Dorin Lyrics11 views
- Dekkothin Dasin Lyrics16 views
- Denuwan Bigun Lyrics6 views
- Duppath Pohosath Lyrics10 views
- Hada Pura Rasa Nura Lyrics5 views
- Hada Santhane Lyrics8 views
- Idda Mal Kathawe Lyrics4 views
- Jara Mara Asse Lyrics7 views
- Me Ahalla Lyrics15 views
- Muni Pada Piyum Babalana Lyrics6 views
- Nil Ahase Umathu Wala Lyrics17 views
- Onna Babo Billa Lyrics2 views
- Pandam Alla Lyrics24 views
- Piliganna Mama Lyrics6 views
- Ra Heene Awada Lyrics6 views
- Rajakam Keruwath Lyrics6 views
- Ran Pokunata Lyrics11 views
- Rani Ruchirani Lyrics3 views
- Ranwan Sina Pe Lyrics7 views
- Run Run Run Ranganne Lyrics7 views
- Sagarayaki Adare Lyrics2 views
- Senehasa Pawa Lyrics12 views
- Sihina Vile Nilupuli Lyrics7 views
- Sugatha Lona Sambuddha Raja Lyrics13 views
- Thunlo Budun Wani Amma Lyrics5 views
- Watapita Balan Inna Lyrics5 views
- View All Songs304 songs
Popular Songs This Week
- 127 views
- 71 views
- 69 views
- 56 views
- 55 views
- 55 views
- 55 views
- 46 views
- 44 views
- 42 views