Hada Wiman Dorin Lyrics in Sinhala (හද විමන් දොරෙන් ගී පද) and English by Anjalin Gunathilaka and HR Jothipala. This page includes the Sinhala lyrics and English transliteration. Hada Wiman Dorin is a Sinhala song performed by Anjalin Gunathilaka and HR Jothipala. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Hada Wiman Dorin |
|---|---|
| SINGER | Anjalin Gunathilaka, HR Jothipala |
| VIEWS | 23 |
| UPDATED |
Chitrapataya: Kasthuri Suwanda (1974)
Hada viman doren ena pathum pawan
Vihida yayi hama piyambana kalpana
Rase de ama..
Mal uyan thulin vil gangul medin
Sugandaya gala ekathu vi kithi kevi
Randi ekwela....
Sagaraye sisil ral nagi nagi binde
Adaraye supem kan dili dili sale
Aakase sande lapa netha meki giye
Adaraye purane hitha edi thiye
Uda vu wasanthe
Sadakal randewa....
Hada viman doren ena pathum pawan
Vihida yayi hama piyambana kalpana
Rase de ama..
Mee vadaye gum nadin math vela imi
Gee thanuwe vadan vel lesa ethi emi
Lo thalaye aluth pem kathawak liya
Paa karamu sunilwan walawak soya
Uda vu wasanthe sadakal randewa....
Hada viman doren ena pathum pawan
Vihida yayi hama piyambana kalpana
Rase de ama..
Mal uyan thulin vil gangul medin
Sugandaya gala ekathu vi kithi kevi
Randi ekwela....චිත්‍රපටය: කස්තුරි සුවඳ (1974)
හද විමන් දොරෙන් එන පැතුම් පවන්
විහිද යයි හමා පියඹනා කල්පනා
රසේ දේ අමා..
මල් උයන් තුලින් විල් ගඟුල් මැදින්
සුගන්දය ගලා එකතු වී කිති කැවී
රැඳී එක්වෙලා....
සාගරයේ සිසිල් රැල් නැගි නැගී බිඳේ
ආදරයේ සුපෙම් කැන් දිලි දිලී සැලේ
ආකාසේ සඳේ ලප නැත මැකී ගියේ
ආදරයේ පුරාණේ හිත ඇදී තියේ
උදා වූ වසන්තේ
සදාකල් රැඳේවා....
හද විමන් දොරෙන් එන පැතුම් පවන්
විහිද යයි හමා පියඹනා කල්පනා
රසේ දේ අමා..
මී වදයේ ගුම් නදින් මත් වෙලා ඉමී
ගී තනුවේ වදන් වැල් ලෙස එතී එමී
ලෝ තලයේ අලුත් පෙම් කතාවක් ලියා
පා කරමූ සුනිල්වන් වලාවක් සොයා
උදා වූ වසන්තේ සදාකල් රැඳේවා....
හද විමන් දොරෙන් එන පැතුම් පවන්
විහිද යයි හමා පියඹනා කල්පනා
රසේ දේ අමා..
මල් උයන් තුලින් විල් ගඟුල් මැදින්
සුගන්දය ගලා එකතු වී කිති කැවී
රැඳී එක්වෙලා....