Koha Gayu Gee
Song Details: Singer & Composer Information
Koha Gayu Gee Lyrics in Sinhala (කොහා ගැයූ ගී ගී පද) and English by H R Jothipala. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Koha Gayu Gee
🎤 SINGER
👁️ VIEWS
1
Koha Gayu Gee Lyrics
Kohaa gayu gee ase sumihiri
Avurudde sadde evi gam paththe
Sinhalaye preethi gena mangalle......//
Kohaa gayu gee......
Mal peedila keth veedila....//
Ela dola pirila keth saru vela
Saamaya vadala ekamuthu vela
Theruwan peeduwa aalen......
Kohaa gayu gee.......
Kiribath uya kevumuth sada....//
Athirasa kokis kivi hadaa
Onchili bandila vaaram kiyaa
Sellam vinoda kaale.......
Kohaa gayu gee.......
Kavi gee gaya rabanuth gasaa.....//
Rathinya handai me hemathan puraa
Mihirak denevi hema sith puraa
Senakeli vinoda kaale......
Kohaa gayu gee......//කොහා ගැයූ ගී ගී පද
කොහා ගැයූ ගී ඇසේ සුමිහිරි
අවුරුද්දේ සද්දේ ඒවි ගම් පැත්තේ
සිංහලයේ ප්රීති ගේන මංගල්ලේ......//
කොහා ගැයූ ගී......
මල් පීදීලා කෙත් වීදිලා....//
ඇළ දොළ පිරිලා කෙත් සරු වෙලා
සාමය වඩාලා එකමුතු වෙලා
තෙරුවන් පීදුවා ආලෙන්......
කොහා ගැයූ ගී.......
කිරිබත් උයා කැවුමුත් සදා....//
අතිරස කොකිස් කිවිලි හදා
ඔංචිලි බැඳිලා වාරම් කියා
සෙල්ලම් විනෝද කාලේ.......
කොහා ගැයූ ගී.......
කවි ගී ගයා රබනුත් ගසා.....//
රතිඤ්ඤා හඬයි මේ හැමතැන් පුරා
මිහිරක් දැනේවි හැම සිත් පුරා
සැණකෙළි විනෝද කාලේ......
කොහා ගැයූ ගී......//
Frequently Asked Questions
Who sang Koha Gayu Gee?
H R Jothipala performed Koha Gayu Gee. H R Jothipala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Koha Gayu Gee complete lyrics?
You can find the complete Koha Gayu Gee lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Koha Gayu Gee?
Koha Gayu Gee has been viewed 1 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ කොහා ගැයූ ගී ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ කොහා ගැයූ ගී ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්රධාන මෙනුවේ ඇති ශ්රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Related Songs and Tags
Koha Gayu Gee LyricsKoha Gayu Gee Song LyricsKoha Gayu Gee Lyrics Englishකොහා ගැයූ ගී Lyricsකොහා ගැයූ ගී ගීතයේ පද පෙළLyrics With TransliterationH R Jothipala SongsH R Jothipala LyricsJothipala LyricsJothipala Song Lyrics
Comments & Discussion
Share your thoughts about "Koha Gayu Gee" or discuss the lyrics with other music lovers.
Loading comments...
Song Video
More from H R Jothipala
- Ale Mihira Penna Lyrics15 views
- Ashawe Ashawe Paaya Lyrics8 views
- Chin Chin Nona Lyrics15 views
- Daesehi Kandulu Meuwe Lyrics7 views
- Dase Wiman Dorin Lyrics11 views
- Dekkothin Dasin Lyrics16 views
- Denuwan Bigun Lyrics6 views
- Duppath Pohosath Lyrics10 views
- Hada Pura Rasa Nura Lyrics5 views
- Hada Santhane Lyrics8 views
- Idda Mal Kathawe Lyrics4 views
- Jara Mara Asse Lyrics7 views
- Me Ahalla Lyrics15 views
- Muni Pada Piyum Babalana Lyrics6 views
- Nil Ahase Umathu Wala Lyrics17 views
- Onna Babo Billa Lyrics2 views
- Pandam Alla Lyrics24 views
- Piliganna Mama Lyrics6 views
- Ra Heene Awada Lyrics6 views
- Rajakam Keruwath Lyrics6 views
- Ran Pokunata Lyrics11 views
- Rani Ruchirani Lyrics3 views
- Ranwan Sina Pe Lyrics7 views
- Run Run Run Ranganne Lyrics7 views
- Sagarayaki Adare Lyrics2 views
- Senehasa Pawa Lyrics12 views
- Sihina Vile Nilupuli Lyrics7 views
- Sugatha Lona Sambuddha Raja Lyrics13 views
- Thunlo Budun Wani Amma Lyrics5 views
- Watapita Balan Inna Lyrics5 views
- View All Songs304 songs
Popular Songs This Week
- 127 views
- 71 views
- 69 views
- 56 views
- 55 views
- 55 views
- 55 views
- 46 views
- 44 views
- 42 views