Lasi Gamanin Yana Hanikee
Lasi Gamanin Yana Hanikee Lyrics
Lasi gamanin yana hanike
Ikman kota nova manike
Visikala de yali ahula gani
Heta me wage netha loke
Paddena ukulu thisara petavu
Neth minikata girawage nase
Apa deka thiyenava pasuwath dakina
Yanu mana mage dose kiri appe
Adambarakama thamba doithuwakatavath
Neha kisiwaku ganne
Pahanak veni hada muhunak athi oba rawuwath
Sinhawa vanne kiri appeලැසි ගමනින් යන හනිකේ ගී පද
ලැසි ගමනින් යන හනිකේ
ඉක්‌මන් කොට නොවැ මැණිකේ
විසිකළ දේ යළි අහුල ගනී
හෙට මේ වගේ නැත ලෝකේ
පැද්දෙන උකුළු තිසර පැටවු
නෙත් මිණිකැට ගිරවගෙ නාසේ
අප දැක තියෙනව පසුවත් දකිනව
යනු මැන මගෙ දෝසේ කිරි අප්පේ
ආඩම්බරකම තඹ දොයිතුවකටවත්
නැහැ කිසිවකු ගන්නේ
පහනක් වැනි හැඩ මුහුණක් ඇති ඔබ රැවුවත්
සිනහව වන්නේ කිරි අප්පේFrequently Asked Questions
Who sang Lasi Gamanin Yana Hanikee?
H R Jothipala performed Lasi Gamanin Yana Hanikee. H R Jothipala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Lasi Gamanin Yana Hanikee complete lyrics?
You can find the complete Lasi Gamanin Yana Hanikee lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Lasi Gamanin Yana Hanikee?
Lasi Gamanin Yana Hanikee has been viewed 0 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ ලැසි ගමනින් යන හනිකේ ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ ලැසි ගමනින් යන හනිකේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Lasi Gamanin Yana Hanikee" or discuss the lyrics with other music lovers.
More from H R Jothipala
- Ale Mihira Penna Lyrics15 views
- Ashawe Ashawe Paaya Lyrics8 views
- Chin Chin Nona Lyrics15 views
- Daesehi Kandulu Meuwe Lyrics7 views
- Dase Wiman Dorin Lyrics11 views
- Dekkothin Dasin Lyrics16 views
- Denuwan Bigun Lyrics6 views
- Duppath Pohosath Lyrics10 views
- Hada Pura Rasa Nura Lyrics5 views
- Hada Santhane Lyrics8 views
- Idda Mal Kathawe Lyrics4 views
- Jara Mara Asse Lyrics7 views
- Me Ahalla Lyrics15 views
- Muni Pada Piyum Babalana Lyrics6 views
- Nil Ahase Umathu Wala Lyrics17 views
- Onna Babo Billa Lyrics2 views
- Pandam Alla Lyrics24 views
- Piliganna Mama Lyrics6 views
- Ra Heene Awada Lyrics6 views
- Rajakam Keruwath Lyrics6 views
- Ran Pokunata Lyrics11 views
- Rani Ruchirani Lyrics3 views
- Ranwan Sina Pe Lyrics7 views
- Run Run Run Ranganne Lyrics7 views
- Sagarayaki Adare Lyrics2 views
- Senehasa Pawa Lyrics12 views
- Sihina Vile Nilupuli Lyrics7 views
- Sugatha Lona Sambuddha Raja Lyrics13 views
- Thunlo Budun Wani Amma Lyrics5 views
- Watapita Balan Inna Lyrics5 views
- View All Songs304 songs
Popular Songs This Week
- 127 views
- 71 views
- 69 views
- 56 views
- 55 views
- 55 views
- 55 views
- 46 views
- 44 views
- 42 views