Pathanaa Dee Sun Wee Nam
Pathanaa Dee Sun Wee Nam Lyrics
Pathana de sun ve nam
Nosithu de siduwe nam
Pathana de sun ve nam
Nosithu de siduwe nam
Me sema dema sihinayaki
Balan sith yoman...
Sulu mohotaka api senasenne
Yali mahamera se duk vanne
Kisiwak na sadahata rendune
Jeevaya thana aga pini binduwe
Me semadema sihinayaki
Balan sith yoman...
Pathana de sun ve nam...
Lova sundara de nopene nam
Daesak kumakata labunado
Mihirak savanata nodene nam
Desavan kumakata labunado
Me semadema sihinayaki
Balan sith yoman...
Pathana de sun ve nam...පතනා දේ සුන් වේ නම් ගී පද
පතනා දේ සුන් වේ නම්
නොසිතූ දේ සිදුවේ නම්
පතනා දේ සුන් වේ නම්
නොසිතූ දේ සිදුවේ නම්
මේ සෑම දේම සිහිනයකි
බලන් සිත් යොමන්..///
සුළු මොහොතක අපි සැනසෙන්නේ
යළි මහමෙර සේ දුක් වන්නේ
කිසිවක් නෑ සදහට රැඳුණේ
ජීවය තණ අග පිණි බිඳුවේ //
මේ සෑමදේම සිහිනයකි
බලන් සිත් යොමන්..//
පතනා දේ සුන් වේ නම්..
ලොව සුන්දර දේ නොපෙනේ නම්
දෑසක් කුමකට ලැබුණාදෝ
මිහිරක් සවනට නොදැනේ නම්
දෙසවන් කුමකට ලැබුණාදෝ //
මේ සෑමදේම සිහිනයකි
බලන් සිත් යොමන්..///
පතනා දේ සුන් වේ නම්..
Frequently Asked Questions
Who sang Pathanaa Dee Sun Wee Nam?
H R Jothipala performed Pathanaa Dee Sun Wee Nam. H R Jothipala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Pathanaa Dee Sun Wee Nam complete lyrics?
You can find the complete Pathanaa Dee Sun Wee Nam lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Pathanaa Dee Sun Wee Nam?
Pathanaa Dee Sun Wee Nam has been viewed 3 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ පතනා දේ සුන් වේ නම් ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ පතනා දේ සුන් වේ නම් ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Pathanaa Dee Sun Wee Nam" or discuss the lyrics with other music lovers.
More from H R Jothipala
- Ale Mihira Penna Lyrics15 views
- Ashawe Ashawe Paaya Lyrics8 views
- Chin Chin Nona Lyrics15 views
- Daesehi Kandulu Meuwe Lyrics7 views
- Dase Wiman Dorin Lyrics11 views
- Dekkothin Dasin Lyrics16 views
- Denuwan Bigun Lyrics6 views
- Duppath Pohosath Lyrics10 views
- Hada Pura Rasa Nura Lyrics5 views
- Hada Santhane Lyrics8 views
- Idda Mal Kathawe Lyrics4 views
- Jara Mara Asse Lyrics7 views
- Me Ahalla Lyrics15 views
- Muni Pada Piyum Babalana Lyrics6 views
- Nil Ahase Umathu Wala Lyrics17 views
- Onna Babo Billa Lyrics2 views
- Pandam Alla Lyrics24 views
- Piliganna Mama Lyrics6 views
- Ra Heene Awada Lyrics6 views
- Rajakam Keruwath Lyrics6 views
- Ran Pokunata Lyrics11 views
- Rani Ruchirani Lyrics3 views
- Ranwan Sina Pe Lyrics7 views
- Run Run Run Ranganne Lyrics7 views
- Sagarayaki Adare Lyrics2 views
- Senehasa Pawa Lyrics12 views
- Sihina Vile Nilupuli Lyrics7 views
- Sugatha Lona Sambuddha Raja Lyrics13 views
- Thunlo Budun Wani Amma Lyrics5 views
- Watapita Balan Inna Lyrics5 views
- View All Songs304 songs
Popular Songs This Week
- 127 views
- 71 views
- 69 views
- 56 views
- 55 views
- 55 views
- 55 views
- 46 views
- 44 views
- 42 views