Pemwathunta Sarane
Song Details: Singer & Composer Information
Pemwathunta Sarane Lyrics in Sinhala (පෙම්වතුන්ට සරණේ ගී පද) and English by H R Jothipala. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Pemwathunta Sarane
🎤 SINGER
👁️ VIEWS
2
Pemwathunta Sarane Lyrics
Pemvathunta sarane anangaya mamane
Pem satanin dos nagima veradi ...//
Pemvathunta sarane ...//
Pemin velee kalidasa maha kawayak bihi kale
Kalakamee kavihin wala pem rasayak mathu kale
Sangeethaye pem geeyen pana ganva opa kale
Anangaya mamai lowe maha hapankam kale
Pemvathunta sarane ....
Maha nada langa sheela jayapalita maalani
Adarayan ekatuvuna athula samaga rohini
Nepolian seesar wani ayatat aalaya dunee
Mage heethala pahara laba pem geeyeni math wuni
Pemvathunta sarane...
Sthira aalaya nothaka dethuk denek gena sitha
Vasa bonne miya yanne chapala hitak athi nisa
Kavuruth koi lesa keevath raja mangul sakwale
Tharuna lowe raja dahane mama penvami mage bale
Pemvathunta sarane...පෙම්වතුන්ට සරණේ ගී පද
පෙම්වතුන්ට සරණේ අනංගයා මමනේ
පෙම් සටනින් දොස් නැගීම වැරදී ...//
පෙම්වතුන්ට සරණේ ...//
පෙමින් වෙලී කාලිදාස මහා කවයක් බිහි කලේ
කලාකාමී කවිහින් වල පෙම් රසයක් මතු කළේ
සංගීතයේ පෙම් ගීයෙන් පණ ගන්වා ඔප කළේ
අනංගයා මමයි ලොවේ මහා හපන්කම් කළේ
පෙම්වතුන්ට සරණේ ....
මහා නාද ලඟ ශීලා ජයපාලිට මාලනී
ආදරයෙන් එකතුවුණා අතුල සමඟ රෝහිනි
නැපෝලියන් සීසර් වැනි අයටත් ආලය දුනී
මගේ හීතල පහර ලබා පෙම් ගීයෙනි මත් වුනි
පෙම්වතුන්ට සරණේ...
ස්ථිර ආලය නොතකා දෙතුක් දෙනෙක් ගැන සිතා
වස බොන්නේ මිය යන්නේ චපල හිතක් ඇති නිසා
කවුරුත් කොයි ලෙස කීවත් රාජා මඟුල් සක්වලේ
තරුණ ලොවේ රජ දහනේ මම පෙන්වමි මගේ බලේ
පෙම්වතුන්ට සරණේ...
Frequently Asked Questions
Who sang Pemwathunta Sarane?
H R Jothipala performed Pemwathunta Sarane. H R Jothipala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Pemwathunta Sarane complete lyrics?
You can find the complete Pemwathunta Sarane lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Pemwathunta Sarane?
Pemwathunta Sarane has been viewed 2 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ පෙම්වතුන්ට සරණේ ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ පෙම්වතුන්ට සරණේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Related Songs and Tags
Pemwathunta Sarane LyricsPemwathunta Sarane Song LyricsPemwathunta Sarane Lyrics Englishපෙම්වතුන්ට සරණේ Lyricsපෙම්වතුන්ට සරණේ ගීතයේ පද පෙළLyrics With TransliterationH R Jothipala SongsH R Jothipala LyricsJothipala LyricsJothipala Song Lyrics
Comments & Discussion
Share your thoughts about "Pemwathunta Sarane" or discuss the lyrics with other music lovers.
Loading comments...
More from H R Jothipala
- Ale Mihira Penna Lyrics15 views
- Ashawe Ashawe Paaya Lyrics8 views
- Chin Chin Nona Lyrics15 views
- Daesehi Kandulu Meuwe Lyrics7 views
- Dase Wiman Dorin Lyrics11 views
- Dekkothin Dasin Lyrics16 views
- Denuwan Bigun Lyrics6 views
- Duppath Pohosath Lyrics10 views
- Hada Pura Rasa Nura Lyrics5 views
- Hada Santhane Lyrics8 views
- Idda Mal Kathawe Lyrics4 views
- Jara Mara Asse Lyrics7 views
- Me Ahalla Lyrics15 views
- Muni Pada Piyum Babalana Lyrics6 views
- Nil Ahase Umathu Wala Lyrics17 views
- Onna Babo Billa Lyrics2 views
- Pandam Alla Lyrics24 views
- Piliganna Mama Lyrics6 views
- Ra Heene Awada Lyrics6 views
- Rajakam Keruwath Lyrics6 views
- Ran Pokunata Lyrics11 views
- Rani Ruchirani Lyrics3 views
- Ranwan Sina Pe Lyrics7 views
- Run Run Run Ranganne Lyrics7 views
- Sagarayaki Adare Lyrics2 views
- Senehasa Pawa Lyrics12 views
- Sihina Vile Nilupuli Lyrics7 views
- Sugatha Lona Sambuddha Raja Lyrics13 views
- Thunlo Budun Wani Amma Lyrics5 views
- Watapita Balan Inna Lyrics5 views
- View All Songs304 songs
Popular Songs This Week
- 127 views
- 71 views
- 69 views
- 56 views
- 55 views
- 55 views
- 55 views
- 46 views
- 44 views
- 42 views