Sasare Pipase

Song Details: Singer & Composer Information
Sasare Pipase Lyrics in Sinhala (සසරේ පිපාසේ ගී පද) and English by H R Jothipala. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Sasare Pipase
🎤 SINGER
👁️ VIEWS
1

Sasare Pipase Lyrics

sasare pipase 
niva ganna ava
navathena me loke
aho duka nowe wa.....//
sasare pipase.....

upannoth maremai
valakvanna nam be
taniyen upanne
taniyen marenne.....

sasare pipase.....

heta ho anidda
kiya kal ganu be
maru mehi a da
netha kisi badha......
sasare pipase.....

සසරේ පිපාසේ ගී පද

සසරේ පිපාසේ 
නිවා ගන්න ආවා
නවාතැන මේ ලොකේ
අහෝ දුක නොවේවා.....//
සසරේ පිපාසේ.....

උපන්නොත් මැරේමයි
වලක්වන්න නම් බෑ
තනියෙන් උපන්නේ
තනියෙන් මැරෙන්නේ.....

සසරේ පිපාසේ.....

හෙට හෝ අනිද්දා
කියා කල් ගනු බෑ
මරු මෙහි ආ දා
නැත කිසි බාධා......

සසරේ පිපාසේ.....

Frequently Asked Questions

Who sang Sasare Pipase?

H R Jothipala performed Sasare Pipase. H R Jothipala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Sasare Pipase complete lyrics?

You can find the complete Sasare Pipase lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Sasare Pipase?

Sasare Pipase has been viewed 1 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ සසරේ පිපාසේ ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ සසරේ පිපාසේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Sasare Pipase LyricsSasare Pipase Song LyricsSasare Pipase Lyrics Englishසසරේ පිපාසේ Lyricsසසරේ පිපාසේ ගීතයේ පද පෙළLyrics With TransliterationH R Jothipala SongsH R Jothipala LyricsJothipala LyricsJothipala Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Sasare Pipase" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Sasare Pipase" by H R Jothipala

Song Video