Sithum Pathum Sanda Aadare

Song Details: Singer & Composer Information
Sithum Pathum Sanda Aadare Lyrics in Sinhala (සිතුම් පැතුම් සඳ ආදරේ ගී පද) and English by Anjalin Gunathilaka and H R Jothipala, written by Prema Keerthi De Alwis and composed by P L A Somapala. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Sithum Pathum Sanda Aadare
✍️ LYRICIST
🎼 COMPOSER
👁️ VIEWS
0

Sithum Pathum Sanda Aadare Lyrics

Chitrapataya: Abhirahasa (1971)

Ge - (Sithum pathum sanda aadare udaavedo
     Mahade sonduru ahase anaagathe)..//
Pi - Sithum pathum sanda aadare udaavedo
     Mahade sonduru ahase anaagathe
Ge - Sithum pathum sanda aadare udaavedo
     Mahade sonduru ahase anaagathe

Ge - Pani soyamin bamabarun enava
     Pani bi yali un igilenava
Pi - Pani soyamin bamabarun enava
     Pani bi mala vata igilenava...
Ge - Thaniwu katharaka maa inne
     Kelasa da piya mana pitavanane

(Sithum pathum sanda aadare udaavedo
Mahade sonduru ahase anaagathe)..//

Ge - Hadavatha vil diya chanchala ve
     Gemburata mage netha sitha yomuve
Pi - Hadavatha vil diya chanchala ve
     Gemburehi veli matha muthu hamuve...
Ge - Sathapena kala duthu nidi yahane
     Eli veiyi do raa duthu sihine

(Sithum pathum sanda aadare udaavedo
Mahade sonduru ahase anaagathe)..//

සිතුම් පැතුම් සඳ ආදරේ ගී පද

චිත්‍රපටය: අභිරහස (1971)

ගැ - (සිතුම් පැතුම් සඳ ආදරේ උදාවේදෝ
       මහදේ සොඳුරු අහසේ අනාගතේ)..// 
පි - සිතුම් පැතුම් සඳ ආදරේ උදාවේදෝ
      මහදේ සොඳුරු අහසේ අනාගතේ
ගැ - සිතුම් පැතුම් සඳ ආදරේ උදාවේදෝ
       මහදේ සොඳුරු අහසේ අනාගතේ 

ගැ - පැණි සොයමින් බඹරුන් එනවා
       පැණි බී යළි උන් ඉගිලෙනවා 
පි - පැණි සොයමින් බඹරුන් එනවා
       පැණි බී මල වට ඉගිලෙනවා... 
ගැ - තනිවූ කතරක මා ඉන්නේ
      කෙලෙස ද පිය මැන පිටවන්නේ 

(සිතුම් පැතුම් සඳ ආදරේ උදාවේදෝ
මහදේ සොඳුරු අහසේ අනාගතේ)..// 

ගැ - හදවත විල් දිය චංචල වේ
      ගැඹුරට මගෙ නෙත සිත යොමුවේ 
පි - හදවත විල් දිය චංචල වේ
     ගැඹුරෙහි වැලි මත මුතු හමුවේ... 
ගැ - සැතපෙන කල දුටු නිදි යහනේ
      එළි වෙයි දෝ රෑ දුටු සිහිනේ 

(සිතුම් පැතුම් සඳ ආදරේ උදාවේදෝ
මහදේ සොඳුරු අහසේ අනාගතේ)..// 

Frequently Asked Questions

Who sang Sithum Pathum Sanda Aadare?

Anjalin Gunathilaka performed Sithum Pathum Sanda Aadare. Anjalin Gunathilaka is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Sithum Pathum Sanda Aadare lyrics?

The lyrics for Sithum Pathum Sanda Aadare were written by Prema Keerthi De Alwis. Prema Keerthi De Alwis is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Sithum Pathum Sanda Aadare?

P L A Somapala composed the music for Sithum Pathum Sanda Aadare. P L A Somapala is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Sithum Pathum Sanda Aadare complete lyrics?

You can find the complete Sithum Pathum Sanda Aadare lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Sithum Pathum Sanda Aadare?

Sithum Pathum Sanda Aadare has been viewed 0 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ සිතුම් පැතුම් සඳ ආදරේ ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ සිතුම් පැතුම් සඳ ආදරේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Sithum Pathum Sanda Aadare LyricsSithum Pathum Sanda Aadare Song LyricsSithum Pathum Sanda Aadare Lyrics Englishසිතුම් පැතුම් සඳ ආදරේ Lyricsසිතුම් පැතුම් සඳ ආදරේ ගීතයේ පද පෙළLyrics With TransliterationAnjalin Gunathilaka SongsAnjalin Gunathilaka LyricsGunathilaka LyricsGunathilaka Song LyricsP L A Somapala ComposerPrema Keerthi De Alwis Lyricist
Comments & Discussion

Share your thoughts about "Sithum Pathum Sanda Aadare" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Sithum Pathum Sanda Aadare" by Anjalin Gunathilaka

Song Video