Ha Ha Lande Lyrics by Rodni WarnakulaStage Drama Songs
Ha Ha Lande (හා හා ළඳේ) is a Sinhala song sung by Rodni Warnakula and Stage Drama Songs. This page presents the Ha Ha Lande lyrics in Sinhala script (හා හා ළඳේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ha Ha Lande |
|---|---|
| SINGER | Rodni Warnakula, Stage Drama Songs |
| VIEWS | 156 |
| UPDATED |
Ha Ha Lande Lyrics
haa haa lande//
mage mana madure lande
mage raja dahane lande
mage aga bisavu thomo...//
ran seenu hadin nil digesin
maa mana lol vadanaa
rana thisaru lamin pululukulin
maa mana badina lade
haa haa lande...//
ran thodu dama maala gothaa
obe gela sarasannam
ran viyana yatin palasa matin
oba kadavan yannam
haa haa lande...//හා හා ළඳේ ගී පද
හා හා ළඳේ//
මගෙ මන මැදුරේ ළඳේ
මගෙ රජ දහනේ ළඳේ
මගෙ අග බිසවු තොමෝ...//
රන් සීනු හඩින් නිල් දිගැසින්
මා මන ලොල් වඩනා
රන තිසරු ලැමින් පුළුලුකුලින්
මා මන බඳින ලදේ
හා හා ළඳේ...//
රන් තෝඩු දමා මාල ගොතා
ඔබෙ ගෙල සරසන්නම්
රන් වියන යටින් පලස මතින්
ඔබ කැඳවන් යන්නම්
හා හා ළඳේ...//Performances of Ha Ha Lande
Cover versions, live performances, and reality-show contestant performances of “Ha Ha Lande” on YouTube.
Reality Show Performances · 2
Cover Versions · 12
▶CoverHa Ha Lande || Rodney Waranakula - හා හා ළඳේSun
▶Coverහා හා ළඳේ - රොඩ්නි වර්ණකුල මහතා හා අජිත් බාප්පා | Ha ha landeErandi H. Dissanayake
▶CoverHa Ha Lande | හා හා ළඳේ | Rodney Waranakula Stage Drama SongsMode Music
▶CoverHa ha lande (Original) - Rodney Warnakula හා හා ලඳේ - රොඩ්නි වර්ණකුලTones N Tunes
▶CoverHa Ha Lande | Rodney Waranakula - හා හා ළඳේ92 FILMS
▶CoverHa Ha Lande | Rodney Warnakula | Seeduwa Bravo | Dinasi | හා හා ළඳේ | රොඩ්නි වර්ණකුල | බ්‍රාවෝOld Shows Dancing
▶CoverHa Ha Lande | Rodney Warnakula | Sunflower | Ranganawo | හා හා ළඳේ | රොඩ්නි වර්ණකුල | සන්ෆ්ලවර්Old Shows Dancing
▶Coverහා හා ළඳේ / Ha Ha LandeLoku Podi Joke
▶CoverHa Ha Lande | Rodney Warnakula | All Right | Session One | හා හා ළඳේ | රොඩ්නි වර්ණකුල | ඕල් රයිට්Old Shows Dancing
▶CoverHa Ha Lande (Story Behind the Song) - Rodney WarnakulaSinhala Lyricspedia
▶Coverහා හා ලඳේ/ HA HA LANDE - රොඩ්නි වර්ණකුල/ RODNEY WARNAKULAHarmony Collection
▶CoverHa Ha Lande - හා හා ළඳේ | රෑ පැදුර | Raa Padura 2024Kelani Arts
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ha Ha Lande LyricsHa Ha Lande Lyrics Englishහා හා ළඳේහා හා ළඳේ ගීතයේ පද පෙළLyrics With TransliterationRodni Warnakula SongsRodni Warnakula LyricsWarnakula Lyrics
