Nana Kamare

Song Details: Singer & Composer Information
Nana Kamare Lyrics in Sinhala (නාන කාමරේ ගී පද) and English by Rodni Warnakula. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Nana Kamare
🎤 SINGER
👁️ VIEWS
3

Nana Kamare Lyrics

Naana kaamare ape naana kaamare
Meka ape kunu hodana naana kaamare....//

(Baaldhi koku eka deka paetalennava
Ali baaldhi hitagena peralennava.....//)
Ona kenek innavada aedagena naagannavada......

Naana kaamare.......//

(Gala thibunata redi gahanna bae
Vesikiliege yathura denne nae......//)
Ona kenek innavada aedagena naagannavada......

Naana kaamare.......//

(Kunu thiyena aya mehe enava
Athullagena naagena yanava.....//)
Mathupita kunu hedunata athulatha kunu hedenavada.....

Naana kaamare.......//

නාන කාමරේ ගී පද

නාන කාමරේ අපේ නාන කාමරේ
මේක අපේ කුණු හෝදන නාන කාමරේ....//

(බාල්දි කොකු එක දෙක පැටලෙනවා
අලි බාල්දි හිටගෙන පෙරලෙනවා.....//)
ඕන කෙනෙක් ඉන්නවාද ඇදගෙන නාගන්නවාද......

නාන කාමරේ.......//

(ගල තිබුණට රෙදි ගහන්න බෑ
වැසිකිලියේ යතුර දෙන්නේ නෑ......//)
ඕන කෙනෙක් ඉන්නවාද ඇදගෙන නාගන්නවාද......

නාන කාමරේ.......//

(කුණු තියෙනා අය මෙහේ එනවා
අතුල්ලගෙන නාගෙන යනවා.....//)
මතුපිට කුණු හේදුණාට ඇතුළත කුණු හේදෙනවද.....

නාන කාමරේ.......//

Frequently Asked Questions

Who sang Nana Kamare?

Rodni Warnakula performed Nana Kamare. Rodni Warnakula is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Nana Kamare complete lyrics?

You can find the complete Nana Kamare lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Nana Kamare?

Nana Kamare has been viewed 3 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ නාන කාමරේ ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ නාන කාමරේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Nana Kamare LyricsNana Kamare Song LyricsNana Kamare Lyrics Englishනාන කාමරේ Lyricsනාන කාමරේ ගීතයේ පද පෙළLyrics With TransliterationRodni Warnakula SongsRodni Warnakula LyricsWarnakula LyricsWarnakula Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Nana Kamare" or discuss the lyrics with other music lovers.

Loading comments...