Nitharama Kana Kala Hadena Lyrics
“nitharama kana kaala haedena” (නිතරම කන කාලා හැදෙන): Nitharama Kana Kala Hadena (නිතරම කන කාලා හැදෙන) lyrics, a Sinhala baila song sung by Rodni Warnakula, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is නිතරම කන කාලා හැදෙන ගී පද.
| SONG | Nitharama Kana Kala Hadena |
|---|---|
| SINGER | Rodni Warnakula |
| CATEGORY | Baila |
| VIEWS | 182 |
| UPDATED |
Nitharama Kana Kala Hadena Lyrics Singlish
nitharama kana kaala haedena
nitharama kana kaala haedena
gunda gathi ganda guthitha gathaa...
nitharama kana kaala haedena
nitharama kana kaala haedena
paan piti walin hadaapu
iguru isma anupaanen
pana ena padamata aanapu
malli malli malli malli
iguru paan paan malliya
gunda gathi ganda guthitha gathaa...
gedara aayo nathi kota kussiye veerayo
gammirisuyi lunuyi kukuyi kadima mithrayo
dun atha haepuwoth veradi kiyanna veerayo
minissu wage kala guna paadaa uda nogiya
panthi beda varga vaada nomathi soorayo
papuwa hondai ketili hingai apita yodayo
gunda gathi ganda guthitha gathaa
nitharama kana kaala haedena...නිතරම කන කාලා හැදෙන ගී පද
නිතරම කන කාලා හැදෙන
නිතරම කන කාලා හැදෙන
ගුඳ ගති ගඳ ගුතිත ගතා...
නිතරම කන කාලා හැදෙන
නිතරම කන කාලා හැදෙන
පාන් පිටි වලින් හදාපු
ඉගුරු ඉස්ම අනුපානෙන්
පන එන පදමට ආනාපු
මල්ලි මල්ලි මල්ලි මල්ලි
ඉගුරු පාන් පාන් මල්ලියා
ගුඳ ගති ගඳ ගුතිත ගතා...
ගෙදර ඈයො නැති කොට කුස්සියේ වීරයෝ
ගම්මිරිසුයි ලුනුයි කුකුයි කදිම මිත්‍රයෝ
දුන් අත හැපුවොත් වැරදි කියන වීරයෝ
මිනිස්සු වගේ කල ගුණ පාදා උඩ නොගිය
පන්ති බේද වර්ග වාද නොමැති සූරයෝ
පපුව හොඳයි කෙටිලි හිඟයි අපිට යෝදයෝ
ගුඳ ගති ගඳ ගුතිත ගතා
නිතරම කන කාලා හැදෙන...//Performances of Nitharama Kana Kala Hadena
Cover versions, live performances, and reality-show contestant performances of “Nitharama Kana Kala Hadena” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Nitharama Kana Kala Hadena LyricsNitharama Kana Kala Hadena Lyrics Englishනිතරම කන කාලා හැදෙනනිතරම කන කාලා හැදෙන ගීතයේ පද පෙළLyrics With TransliterationRodni Warnakula SongsRodni Warnakula LyricsWarnakula Lyrics
