Mal Mada Biso (Andarela) Lyrics
“Mal mada biso ithin, dingak hina veyan” (මල් මද බිසෝ ඉතින්, ඩිංගක් හිනා වෙයන්): Mal Mada Biso (Andarela) (මල් මද බිසෝ) lyrics, a Sinhala folk song sung by Rodni Warnakula, with words by Rathna Sri Wijesinghe and music by Rohana Weerasinghe, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මල් මද බිසෝ ගී පද.
| SONG | Mal Mada Biso (Andarela) |
|---|---|
| SINGER | Rodni Warnakula |
| LYRICIST | Rathna Sri Wijesinghe |
| COMPOSER | Rohana Weerasinghe |
| CATEGORY | Folk |
| VIEWS | 15 |
| UPDATED |
Mal Mada Biso (Andarela) Lyrics Singlish
Mal mada biso ithin - dingak hina veyan
Aragena ridee kales - ridee vathura gedara yaman
Dothak bonna diyan
Nae mata rajavasala seeni kanna kaedarakam
Atiraha kevum kokis hema gedarama ona taram
Me mal pipena ratata thawa mokatada suwada sandun
Api dennata denna suwada velaa innava nam
Rae sanda eliya avith heen sare ihata udin
See padayak wagei kodurana kota kanata hemin
Me paalu veera gahaka hevaney innata aethnam
Api dennata denna aithiyai aeha piyavenakanමල් මද බිසෝ ගී පද
මල් මද බිසෝ ඉතින් - ඩිංගක් හිනා වෙයන්
අරගෙන රිදී කළේ -රිදී වතුර ගෙදර යමන්
දෝතක් බොන්න දියන්
නෑ මට රජවාසල සීනි කන්න කෑදරකම්
අතිරහ කැවුම් කොකිස් හැම ගෙදරම ඕන තරම්
මේ මල් පිපෙන රටට තව මොකටද සුවඳ සඳුන්
අපි දෙන්නට දෙන්නා සුවඳ වෙලා ඉන්නව නම්
රෑ සඳ එළිය ඇවිත් හීන් සැරේ ඉහට උඩින්
සී පදයක් වාගෙයි කොඳුරන කොට කණට හෙමින්
මේ පාළු වීර ගහක හෙවනේ ඉන්නට ඇත්නම්
අපි දෙන්නට දෙන්න අයිතියි ඇහැ පියවෙනකන්
Performances of Mal Mada Biso (Andarela)
Cover versions, live performances, and reality-show contestant performances of “Mal Mada Biso (Andarela)” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mal Mada Biso (Andarela) LyricsMal Mada Biso (Andarela) Lyrics Englishමල් මද බිසෝමල් මද බිසෝ ගීතයේ පද පෙළLyrics With TransliterationRodni Warnakula SongsRodni Warnakula LyricsWarnakula LyricsRohana Weerasinghe ComposerRathna Sri Wijesinghe Lyricist
