Yasa Isuru Prinu Thena Lyrics by Rodni Warnakula
Yasa Isuru Prinu Thena (යස ඉසුරු පිරුණු තැනා) is a Sinhala song sung by Rodni Warnakula. The lyrics were written by Lucien Bulathsinhala, and the music is composed by Ostin Munasinghe. This page presents the Yasa Isuru Prinu Thena lyrics in Sinhala script (යස ඉසුරු පිරුණු තැනා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Yasa Isuru Prinu Thena |
|---|---|
| SINGER | Rodni Warnakula |
| LYRICIST | Lucien Bulathsinhala |
| COMPOSER | Ostin Munasinghe |
| VIEWS | 192 |
| UPDATED |
Yasa Isuru Prinu Thena Lyrics
(Yasa isuru pirunu thena
Siri devdu sitina thena)..//
Langama athe duraka nathe
Langama athe duraka nathe
Api yanne e pare..
(Yasa isuru pirunu thena
Siri devdu sitina thena)..//
Yukti garuka atheethayata kandan yami mama
Dasa raja dharma kala teda veera rajun athe
As idiriye umba langa
As idiriye umba langa...
Atheethaye istoruwa eda idan mama
Nidi mara mara mura kota
Bahira billa puda kota
Raka gatthe numbalata
Raka gatthe numbalata
(Yasa isuru pirunu thena
Siri devdu sitina thena)..//
(Raja varu raja methivaru yasa raja bisovaru
Kala keli sellam deka
Thawa kasi diyan mata
Honda thegi diyan mata
Honda thegi diyan mata)..//
(Yasa isuru pirunu thena
Siri devdu sitina thena)..//
Langama athe duraka nathe
Langama athe duraka nathe
Api yanne e pare..යස ඉසුරු පිරුණු තැනා ගී පද
(යස ඉසුරු පිරුණු තැනා
සිරි දෙව්දූ සිටින තැනා)..//
ලඟම ඇතේ දුරක නැතේ
ලඟම ඇතේ දුරක නැතේ
අපි යන්නේ ඒ පාරේ..
(යස ඉසුරු පිරුණු තැනා
සිරි දෙව්දූ සිටින තැනා)..//
යුක්ති ගරුක අතීතයට කැන්දන් යමි මම
දස රාජ ධර්ම කල තෙද වීර රජුන් ඇත
ඇස් ඉදිරියෙ උඹ ලඟ
ඇස් ඉදිරියෙ උඹ ලඟ...
අතීතයේ ඉස්ටෝරුව එදා ඉදන් මම
නිදි මර මර මුර කොට
බහිරව බිලි පුද කොට
රැක ගත්තේ නුඹලට
රැක ගත්තේ නුඹලට
(යස ඉසුරු පිරුණු තැනා
සිරි දෙව්දූ සිටින තැනා)..//
(රජ වරු රජ මැතිවරු යස රාජ බිසෝවරු
කල කෙලි සෙල්ලම් දැක
තව කාසි දියන් මට
හොඳ තෑගි දියන් මට
හොඳ තෑගි දියන් මට)..//
(යස ඉසුරු පිරුණු තැනා
සිරි දෙව්දූ සිටින තැනා)..//
ලඟම ඇතේ දුරක නැතේ
ලඟම ඇතේ දුරක නැතේ
අපි යන්නේ ඒ පාරේ..Related Songs and Tags
Yasa Isuru Prinu Thena LyricsYasa Isuru Prinu Thena Lyrics Englishයස ඉසුරු පිරුණු තැනායස ඉසුරු පිරුණු තැනා ගීතයේ පද පෙළLyrics With TransliterationRodni Warnakula SongsRodni Warnakula LyricsWarnakula LyricsOstin Munasinghe ComposerLucien Bulathsinhala Lyricist