Sundara Watha Numba (Atanatiya) Lyrics
“Sundara vatha numba sundara thambaru mala” (සුන්දර වත නුඹ සුන්දර තඹරු මල): Sundara Watha Numba (Atanatiya) (සුන්දර වත නුඹ) lyrics, a Sinhala love song sung by Rodni Warnakula, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සුන්දර වත නුඹ ගී පද, and many know it simply as Sundara vatha.
| SONG | Sundara Watha Numba (Atanatiya) |
|---|---|
| SINGER | Rodni Warnakula |
| CATEGORY | Love Songs |
| VIEWS | 8 |
| UPDATED |
Sundara Watha Numba (Atanatiya) Lyrics Singlish
Sundara vatha numba sundara thambaru mala
Pinbara veyya sanda paeyu se mepura
Rankumba se mai dilena thisara yuga
Riya saka semai vaenena pululakala.....
Dimuthu dasan pela pipila muva kamala
Sumudu sinindu urav kalyaniya rakina
Sinidu varala baenda saelena varala baenda
Saelena se semera narthana sobana
Piri para maenda rangana.....
Nandana raechina rajiniyeni mepura
Komala gathina yana vita thepula
Pembara vemin thepalana vita thepula
Thoya vena angana sarivena manga rajina.....//සුන්දර වත නුඹ ගී පද
සුන්දර වත නුඹ සුන්දර තඹරු මල
පිංබර වේය සඳ පෑයු සේ මෙපුර
රන්කුඹ සේ මැයි දිලෙනා තිසර යුග
රිය සක සේමැයි වැනෙනා පුළුලුකල.....
දිමුතු දසන් පෙළ පිපිලා මුව කමල
සුමුදු සිනිඳු උරව් කල්‍යාණිය රකින
සිනිදු වරල බැඳ සැලෙන වරල බැඳ
සැලෙන සේ සෙමෙර නර්තන සොබන
පිරි පර මැඳ රඟන.....
නන්දන රැචිනා රාජිණියෙනි මෙපුර
කෝමල ගතිනා යන විට තෙපුල
පෙම්බර වෙමින් තෙපලන විට තෙපුල
තොය වෙන අඟනා සරිවෙන මංග රැජිණ.....//
Performances of Sundara Watha Numba (Atanatiya)
Cover versions, live performances, and reality-show contestant performances of “Sundara Watha Numba (Atanatiya)” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sundara Watha Numba (Atanatiya) LyricsSundara Watha Numba (Atanatiya) Lyrics Englishසුන්දර වත නුඹසුන්දර වත නුඹ ගීතයේ පද පෙළLyrics With TransliterationRodni Warnakula SongsRodni Warnakula LyricsWarnakula Lyrics
