Skip to main content
Lyrics LK
HomeArtistsSongsCategoriesComposersLyricists
Lyrics LK

A free, community-driven archive of Sinhala song lyrics. Anyone can register to add songs and suggest corrections. Old classics and new hits, each with English transliteration, translation and meaning.

10,225
Songs
3,390
Artists
848
Composers
1,408
Lyricists

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

Song lyrics belong to their respective owners; we don't claim the songs themselves. But the way we write and present them here, our English transliterations, translations, meanings, biographies, and other original content, is © Lyrics-LK.com and may not be copied, reproduced, or scraped, in whole or in part, without written permission. We file DMCA notices against copied content.

© 2026 Lyrics LK·Privacy Policy·Terms of Use·DMCA

Sinhala lyrics, improved by the community.

  1. Home
  2. Rodni Warnakula
  3. Nonchi Kolama (Kapparak Ganu Unnath) Lyrics

Nonchi Kolama (Kapparak Ganu Unnath) Lyrics

by Rodni Warnakula

“Kapparak genu unnath me wage landak” (කප්ප­රක් ගෑනු උන්නත් මේ වගේ ළඳක්), Nonchi Kolama (Kapparak Ganu Unnath) (නොන්චි කෝලම (කප්ප­රක් ගෑනු උන්නත්)) lyrics: a Sinhala baila song sung by Rodni Warnakula, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is නොන්චි කෝලම (කප්ප­රක් ගෑනු උන්නත්) ගී පද, and many know it simply as Kapparak genu.

Details about the song Nonchi Kolama (Kapparak Ganu Unnath) including singer, lyricist, composer, and view count
SONGNonchi Kolama (Kapparak Ganu Unnath)
SINGERRodni Warnakula
CATEGORYBaila
VIEWS140
UPDATEDMay 2026

Nonchi Kolama (Kapparak Ganu Unnath) Lyrics Singlish

Kapparak genu unnath me wage landak
Koi isawwakin awada meka heenayak
Kankarachchalen berila inna thaw tikak
Deyiyane.. nonchi me langin nathi eka puruwe pinak

Ran kandak wagei mekige muna raththaran
Denathakath agei hariyata makkado wage
Hollala gaman yanakota thamdenath thanam rigathan
Thattamen kiyayi mekige gaya koi taram

Thun pole adawu allana nonchige kate
Sawu damen tikak berila inna me wage
Me wage pin kandak langin mata alawenna na pinak
Ammapa.. nonchi dahak paradana meka ran kandak

Eka dekak une menna me awushade balen
Deka unath ithin hatarak wenne mewayin
Thun payak waden berila nonchi kolamen
Aththamai man unath ithin inne me awushade balen

Nonchige katin kawadath ahuwe na honak
Gam pitin genath dunnath na wage wagak
Man tikak kate gawoth onna thowilayak
Undage me waden ammama na tholonchiyak

Pani puhul dekak ekathena ellila wanei
Waladana kenek athnam dosha na apen
Me pandikkaleth owata runda gathi gathan
E unath nonchige kane watunoth kammuthui mamath

Thun hithen hithuwe na man me wage deyak
Bimathin yamak kiwwada mata samaweyan
(Koi moka genath dunnath bonne na ithin
Mage nonchi ran kande..
Mage nonchi ran kande api dan gedara yanna yan...//)
Mage nonchi ran kande api dan gedara yanna yan
Ane mage nonchi ran kande api dan gedara yanna yan
Hanikata nonchi ran kande api dan gedara yanna yan
Karakila nonchi ran kande api dan gedara yanna yan
Waren nonchi ran kande api dan gedara yanna yan
Hane nonchi ran kande api dan gedara yanna yan

නොන්චි කෝලම (කප්ප­රක් ගෑනු උන්නත්) ගී පද

කප්ප­රක් ගෑනු උන්නත් මේ වගේ ළඳක් 
කොයි ඉස­ව්ව­කින් ආවද මේක හීන­යක් 
කන්ක­ර­ච්ච­ලෙන් බේරිලා ඉන්න තව ටිකක්
දෙයි­යනේ.. නොංචි මේ ළඟින් නැති එක පූරුවේ පිනක්

රන් කඳක් වගෙයි මේකිගේ මූන රත්ත­රන් 
දෙන­ත­කත් අගෙයි හරි­යට මක්කදෝ වගේ 
හොල්ලලා ගමන් යන­කොට තම්දෙ­නත් තනම් රිගතන් 
තට්ටමෙන් කියයි මේකිගේ ගාය කොයි තරම් 

තුන් පොලේ අඩවූ අල්ලන නොන්චිගේ කටේ 
සවු දමෙන් ටිකක් බේරිලා ඉන්න මේ වගේ 
මේ වගේ පින් කඳක් ලඟින් මට ඇලවෙන්න නෑ පිනක් 
අම්මපා.. නොන්චි දහක් පරදන මේක රන් කඳක්  

එක දෙකක් උනේ මෙන්න මේ අවුශදේ බලෙන්
දෙක උනත් ඉතින් හතරක් වෙන්නෙ මේවයින් 
තුන් පැයක් වදෙන් බේරිලා නොන්චි කෝලමෙන් 
ඇත්තමයි මං උනත් ඉතින් ඉන්නෙ මේ අවුශදේ බලෙන් 

නොන්චිගේ කටින් කවදත් ඇහුවෙ නෑ හොඳක් 
ගම් පිටින් ගෙනත් දුන්නත් නෑ වගේ වගක් 
මං ටිකක් කටේ ගෑවොත් ඔන්න තොවිලයක් 
උන්දැගේ මේ වදෙන් අම්මපා නෑ තොලොන්චියක් 

පැණි පුහුල් දෙකක් එකතැන එල්ලිලා වැනෙයි 
වලඳනා කෙනෙක් ඇත්නම් දෝශ නෑ අපෙන් 
මේ පඬික්කලෙත් ඕවට රුන්ද ගති ගතන් 
ඒ උනත් නොන්චිගේ කනේ වැටුනොත් කම්මුතුයි මමත්     

තුන් හිතෙන් හිතුවෙ නෑ මං මේ වගේ දෙයක් 
බීමතින් යමක් කිව්වද මට සමාවෙයන් 
(කොයි මොකා ගෙනත් දුන්නත් බොන්නෙ නෑ ඉතින් 
මගෙ නොන්චි රන් කඳේ.. 
මගෙ නොන්චි රන් කඳේ අපි දැන් ගෙදර යන්න යං...//) 
මගෙ නොන්චි රන් කඳේ අපි දැන් ගෙදර යන්න යං
අනෙ මගෙ නොන්චි රන් කඳේ අපි දැන් ගෙදර යන්න යං 
හනිකට නොන්චි රන් කඳේ අපි දැන් ගෙදර යන්න යං
කැරකිලා නොන්චි රන් කඳේ අපි දැන් ගෙදර යන්න යං
වරෙන් නොන්චි රන් කඳේ අපි දැන් ගෙදර යන්න යං
හනේ නොන්චි රන් කඳේ අපි දැන් ගෙදර යන්න යං

Related Songs and Tags

Nonchi Kolama (Kapparak Ganu Unnath) LyricsNonchi Kolama (Kapparak Ganu Unnath) Lyrics Englishනොන්චි කෝලම (කප්ප­රක් ගෑනු උන්නත්)නොන්චි කෝලම (කප්ප­රක් ගෑනු උන්නත්) ගීතයේ පද පෙළLyrics With TransliterationRodni Warnakula SongsRodni Warnakula LyricsWarnakula Lyrics
Maintained by the Lyrics LK editorial team and community contributors, open to corrections·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last reviewed: May 2026

Comments

ShareShare "Nonchi Kolama (Kapparak Ganu Unnath)" by Rodni Warnakula

More from Rodni Warnakula

  • Apa Koheda Me Yanne Lyrics32
  • Athuru Mithuru Lyrics371
  • Dagara Waliga (Theme Song) Lyrics281
  • Dangarawaliga Lapawanara Lyrics54
  • Ha Ha Lande Lyrics163
  • Handannepa Handannepa Lyrics15
  • Hanika Warew Kollane Lyrics95
  • Japan Rate Jan Jan Lyrics18
  • Kadeta Palayan Chung Chang Lyrics34
  • Kehel Malak Kehel Kotuwe Lyrics9
  • Kumatada Sobaniye Lyrics78
  • Magul Magul Lyrics10
  • Mal Mada Biso (Andarela) Lyrics15
  • Mata Bombe Dilli Rome Lyrics189
  • Nana Kamare Lyrics12
  • Nitharama Kana Kala Hadena Lyrics182
  • Palanchiye Natha Deviyo Lyrics14
  • Pembara Dewi Lyrics20
  • Samanmalee Lyrics69
  • Sobawa De Lyrics725
  • Sundara Me Ranga Sobawan Lyrics18
  • Sundara Watha Numba (Atanatiya) Lyrics8
  • Yasa Isuru Prinu Thena Lyrics204
  • View All Songs24

Popular Songs This Week

  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    404
  • Nethu Wasa LyricsHector Dias
    65
  • Sihina Dew Duwe LyricsMilton Perera
    51
  • Oba Nisa - Aladdin Teledarama Theme Song LyricsDilki Uresha
    50
  • Mandaram Handawe LyricsNimesh Chamika
    49
  • Bambara Nade LyricsBachi Susan
    43
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    43
  • Mathakai LyricsDhilaksha Perera
    43
  • Kuweniye Ma LyricsCharitha Attalage
    38
  • Ahankara Nagare LyricsRanidu Lankage
    38