Kumatada Sobaniye Lyrics
“Kumata da sobaniye kandulu salanne” (කුමටද සොබනියේ කඳුළු සලන්නේ): Kumatada Sobaniye (කුමටද සොබනියේ) lyrics, a Sinhala love song sung by Rodni Warnakula from the Stage Drama Songs collection, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is කුමටද සොබනියේ ගී පද.
| SONG | Kumatada Sobaniye |
|---|---|
| SINGER | Rodni Warnakula, Stage Drama Songs |
| CATEGORY | Love Songs |
| VIEWS | 78 |
| UPDATED |
Kumatada Sobaniye Lyrics Singlish
Kumata da sobaniye kandulu salanne
Hetuwa mama nodanim
Girihal arambe athi mage niwasata
Mama oba gena yannam
Oba hata hama sepa ehi dennnam...
Kumata da sobaniye...
Sanda payana kala gangabada idagena
Obe hisa peerannam
Mal peti wisirunu sudu weli matupita
Oba gena awidinannam
Soduriye adara bas dennnam
Kumata da sobaniye...
Tana aga dilisena pini kata aragena
Obe ega dowannam
Irapayana wita pubudina mal gena
Obe hisa sarasannam
Komaliye adara bas dennnam...
Kumata da sobaniye...කුමටද සොබනියේ ගී පද
කුමටද සොබනියේ කඳුළු සලන්නේ
හේතුව මම නොදනිම්
ගිරිහෙල් අරඹේ ඇති මගෙ නිවසට
මම ඔබ ගෙන යන්නම්
ඔබ හට හැම සැප එහි දෙන්නම්...//
කුමටද සොබනියේ...
සඳ පායන කල ගඟබඩ ඉඳගෙන
ඔබේ හිස පීරන්නම්//
මල් පෙති විසිරුනු සුදු වැලි මතුපිට
ඔබ ගෙන ඇවිදින්නම්//
සොඳුරියේ ආදර බස් දෙන්නම්//
කුමටද සොබනියෙ...//
තණ අග දිලිසෙන පිණි කැට අරගෙන
ඔබේ ඇග දොවන්නම්//
ඉරපායන විට පුබුදින මල් ගෙන
ඔබේ හිස සරසන්නම්//
කොමලියෙ ආදර බස් දෙන්නම්...//
කුමටද සොබනියෙ...//Performances of Kumatada Sobaniye
Cover versions, live performances, and reality-show contestant performances of “Kumatada Sobaniye” on YouTube.
Reality Show Performances · 1
Live Performances · 1
Cover Versions · 12
▶CoverKumatada Sobaniye කුමටද සොබනියෙ කදුළු සලන්නේSanka's Channel
▶Coverනරි බෑනා නාට්‍ය - කුමටද සොබනියේ කඳුලු සලන්නේ | Kumatada Sobaniye (Nari Bena - Original drama song )Nalu Kirthi Sabha Theatre Group
▶CoverKUMATADA SOBANIYE, කුමටද සොබනියෙ - වේදිකා නාට්‍ය ගී (covered by KURAVI)KURAVI [කුරවි]
▶Coverකුමටද සොබනියෙ [නරි බෑණා] - Kumatada sobaniye | Rodney WarnakulaSri Lankan Legacy
▶Coverකුමටද සොබනියේ කදුළු සලන්නේනාට්‍ය කාලාව හදාරමු
▶CoverO/L drama practical - නාට්‍ය ගීත - නරිබෑනා නාට්‍ය - කුමටද සොබනියෙRenu and Hashi 💕
▶Coverකුමටද සොබනියේ [ නරි බෑණා ] - KUMATADA SOBANIYE - NARI BENAA - TEACHERS ENTERTAINMENTKR CREATION - FOR TEACHERS ENTERTAINMENT
▶CoverChildren's Day | Teachers Dance | Kumatada Sobaniye Kandulu Salanne | කුමටද සොබනියෙ කඳුලු සලන්නේ..Mal Family
▶CoverKumatada Sobaniye - කුමටද සොබනියෙ | Cover by Nipuni HerathAlchemix Records
▶CoverKumatada Sobaniye Artists: Rodney Warnakula, Lionel Algama, Dayananda GunawardanaCINEC-Prof. Lalith Edirisinghe
▶CoverKumatada sobaniye....කුමටද සොබනියෙ කදුළු සලන්නේ..Ayesha Sandeepani
▶CoverRodney Warnakula | කුමටද සොබනියෙ | Mathakada Muna Ehema | රොඩ්නි වර්ණකුල | Original SongSOUND BOARD
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kumatada Sobaniye LyricsKumatada Sobaniye Lyrics Englishකුමටද සොබනියේකුමටද සොබනියේ ගීතයේ පද පෙළLyrics With TransliterationRodni Warnakula SongsRodni Warnakula LyricsWarnakula Lyrics

