Kadeta Palayan Chung Chang Lyrics by Rodni WarnakulaStage Drama Songs
Kadeta Palayan Chung Chang (කඩේට පලයන් චූන් චෑන්) is a Sinhala song sung by Rodni Warnakula and Stage Drama Songs. The lyrics were written by Lucien Bulathsinhala. This page presents the Kadeta Palayan Chung Chang lyrics in Sinhala script (කඩේට පලයන් චූන් චෑන් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kadeta Palayan Chung Chang |
|---|---|
| SINGER | Rodni Warnakula, Stage Drama Songs |
| LYRICIST | Lucien Bulathsinhala |
| VIEWS | 18 |
| UPDATED |
Kadeta Palayan Chung Chang Lyrics
Kadeta palayan choon chan
Ikman karapan choon chan
Araka genen choon chan
Meka genen choon chan
Kade duwanawa man kaema hoyanawa man...
Kaemata rusiyao me singappuruwe vesiyao
Usmurutawata kannata dunnoth
Hisgediyak dan denawo...
Kadeta palayan choon chan...
Gedara kaema rasa nethiyo
Rasa kaema hoyan mehi enawo
Sukara tel supayen tanala
Cheena kaema man denawo...
Kadeta palayan choon chan..කඩේට පලයන් චූන් චෑන් ගී පද
කඩේට පලයන් චූන් චෑන්
ඉක්මන් කරපන් චූන් චෑන්
අරක ගෙනෙන් චූන් චෑන්
මේක ගෙනෙන් චූන් චෑන්
කඩේ දුවනවා මං කෑම හොයනවා මං...//
කෑමට රුසියෝ මේ සිංගප්පූරුවෙ වැසියෝ//
උස්මුරුතාවට කන්නට දුන්නොත්
හිස්ගෙඩියක් දන් දෙනවෝ...
කඩේට පලයන් චූන් චෑන්...
ගෙදර කෑම රස නැතියෝ
රස කෑම හොයන් මෙහි එනවෝ//
සූකර තෙල් සූපයෙන් තනාලා
චීන කෑම මං දෙනවෝ...
කඩේට පලයන් චූන් චෑන්..
Performances of Kadeta Palayan Chung Chang
Cover versions, live performances, and reality-show contestant performances of “Kadeta Palayan Chung Chang” on YouTube.
Cover Versions · 6
▶Coverරොඩ්නි වර්ණකුල || සිංහල ගී පද || ''කඩේට පලයන් චෑන් චූන්''Sun
▶CoverKADETA PALAYAN CHUN CHANG BY MOORTHI KANAWETHI ASI DISI GEE DUBAI 2014Thushara Kuruwitage
▶Coverkadeta palayan chun chan drama song -tharawo igilethi (කඩේට පලයන් චූන් චෑන්)Gee Mihira
▶CoverKadeta palayan chun chan කඩේට පලයන් චූන් චෑන් Talents of Samanala Kids 2022 - Samanala Pre SchoolVimal Ambepitiya
▶Coverකඩේට පලයන් චූන් චෑන් - රොඩ්නි වර්ණකුලSUNIL MENDIS - DTS-5.1 SURROUND SOUND(CD QUALITY)
▶Cover11 July 2021Senith Methsilu Hettiarachchi
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kadeta Palayan Chung Chang LyricsKadeta Palayan Chung Chang Lyrics Englishකඩේට පලයන් චූන් චෑන්කඩේට පලයන් චූන් චෑන් ගීතයේ පද පෙළLyrics With TransliterationRodni Warnakula SongsRodni Warnakula LyricsWarnakula LyricsLucien Bulathsinhala Lyricist